අන්තර්ජාල මූළිකාංග / Internet Basics
මෙම අන්තර්ජාල මූළිකාංග ඇතුලත් විශේෂාංගය අප විසින් ඉදිරිපත් කරනු ලබන්නේ දරුවන් මෙන්ම මෙම විෂය පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට දැනුම ලබා ගැනීම සඳහාය. මෙයින් කිසිදු වියදමක් නොදරා නොමිලේ අධ්‍යයනය කිරීමේ අවස්ථාව අප විසින් පරිශිලකයින් වෙත ලබා දී තිබේ.
මෙහි පහත Click කර පිවිසෙන්න.