Presidents of Sri Lanka / ජනාධිපතිවරු


Presidents of Sri Lanka

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු


Name: William Gopallawa
නම: විලියම් ගොපල්ලව
Birth: 17 September 1897
උපත: 1897 සැප්තැම්බර් 17
Death: 31 January 1981
අභාවය: 1981 ජනවාරි 31
Term of office: 22 May 1972 – 4 February 1978
ධූර කාලය: 1972 මැයි 22 – 1978 පෙබරවාරි 4
Representing the Province: Central
නියෝජනය කල පළාත: මධ්‍යම
Political party: Independent
දේශපාලන පක්ෂය: ස්වාධීන

Other ministerial offices held while President: –

ජනාධිපතිධූරයට අමතරව දැරූ වෙනත් තනතුරු: –

Special Events:

SERVED AS THE LAST GOVERNOR-GENERAL OF CEYLON AND THE FIRST (NON-EXECUTIVE TITLES DOPED ) PRESIDENT WHEN CEYLON DECLARED ITSELF A REPUBLIC IN 1972, AND CHANGED ITS NAME TO SRI LANKA.

විශේෂ සිදුවීම්:

ලංකාවේ අවසන් යටත් විජිත ආණ්ඩුකාරවරයා හා පළමු ( විධායක නොවන නාම මාත්‍රික) ජනාධිපති ලෙස සේවය කළේය. 1972 දී  ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කල අතර, ශ්‍රී ලංකාව ලෙස අප රටේ නම වෙනස් විය.


 Name: Junius Richard Jayewardene

නම: ජුනියස් රිචඩ් ජයවර්ධන

Birth: 17 September 1906

උපත: 1906 සැප්තැම්බර් 17

Death: 1 November 1996

අභාවය: 1996 නොවැම්බර් 1

Term of office: 1978 February 4 – 2 January 1989

ධූර කාලය: 1978 පෙබරවාරි 4 – 1989 ජනවාරි 2

Representing the Province: Western

නියෝජනය කල පළාත: බස්නාහිර

Political party: United National Party

දේශපාලන පක්ෂය: එක්සත් ජාතික පක්ෂය

Other ministerial offices held while President: 

Minister of Defence Minister of lanning & Economic Affairs Minister of Plan Implementation & Minister of Higher Education.

ජනාධිපතිධූරයට අමතරව දැරූ වෙනත් තනතුරු:

ආරක්ෂක අමාත්‍ය, සැලසුම් හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය, උසස් අධ්‍යාපන අමාත්‍ය.

Special Events:

INTRODUCED THE EXECUTIVE PRESIDENCY IN 1978, AND ASSUMED THE POSITION OF PRESIDENT OF SRI LANKA. AN OPEN ECONOMY PRINCIPLED INTRODUCED.

විශේස සිදුවීම්:

1978 දී විධායක ජනාධිපති ධූරය හදුන්වා දීමෙන් පසු ප්‍ර‍ථම විධායක ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා ජනාධිපති ධුරයේ වැඩ භාර ගන්නා ලදී. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දෙනු ලැබිය.


Name: Ranasinghe Premadasa

නම: රණසිංහ ප්‍රේමදාස

Born : 23 June 1924

උපත: 1924 ජූනි 23

Death: 1 May 1993

අභාවය: 1993 මැයි 1

Term of office: 2 January 1989 – 1 May 1993

ධූර කාලය: 1989 ජනවාරි  2 – 1993 මැයි 1

Representing the Province: Western

නියෝජනය කල පළාත: බස්නාහිර

Political party: United National Party

දේශපාලන පක්ෂය: එක්සත් ජාතික පක්ෂය

Other ministerial offices held while President: 

Minister of Defence Minister of lanning & Economic Affairs Minister of Plan Implementation & Minister of Higher Education.

ජනාධිපතිධූරයට අමතරව දැරූ වෙනත් තනතුරු:

ආරක්ෂක අමාත්‍ය, බුද්ධශාසන අමාත්‍ය, ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදන සහ ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය.

Special Events:

WAS ASSASSINATED DURING A MAY DAY RALLY, BY AN LTTE SUICIDE BOMBER.TEN MILLION HOUSING PROGRAM WAS IMPLEMENTED. HE REAWAKENED IDEAIMPLEMENTED.

විශේෂ සිදුවීම්:

මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයක් මගින් මැයි දින රැලිය තුළ ඝාතනය කරන ලදී. නිවාස දස ලක්ෂයේ වැඩ සටහන ක්‍රියාත්මක කරන ලදී. උදාගම් සංකල්පය මෙතුමා ක්‍රියාත්මක කළේය.


 Name: Dingiri Banda Wijethunga

නම: ඩිංගිරි බණ්ඩා විජේතුංග

Born : 15 February 1916

උපත: 1924 ජූනි 23

Death: 21 September 2008

අභාවය: 1993 මැයි 1

Term of office: 1 May 1993 – 12 November 1994

ධූර කාලය: 1989 ජනවාරි  2 – 1993 මැයි 1

Representing the Province: Central

නියෝජනය කල පළාත: බස්නාහිර

Political party: United National Party

දේශපාලන පක්ෂය: එක්සත් ජාතික පක්ෂය

Other ministerial offices held while President:

ජනාධිපතිධූරයට අමතරව දැරූ වෙනත් තනතුරු:

Special Events:

PRIME MINISTER AT THE TIME OF RANASINGHE PREMADASA’S ASSASSINATION BY LTTE. APPOINTED AS ACTING PRESIDENT AND CONTINUED IN THAT CAPACITY UNTIL 7 MAY 1993 WHEN HE WAS ELECTED BY PARLIAMENT TO THE OFFICE OF PRESIDENT UNDER ARTICLE 40 OF THE CONSTITUTION.

විශේෂ සිදුවීම්:

කොටි සංවිධානය විසින් රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය කරන අවස්ථාවේ දී වැඩ බලන ජනාධිපති ලෙස පත් කරන ලද අතර ඔහු පාර්ලිමේන්තුව විසින් 40 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ලෙස තේරී පත් විය.


Name: Chandrika Kumarathunga

නම: චන්ද්‍රිකා  කුමාරතුංග

Born : 29 June 1945

උපත: 1945 ජූනි 29

Term of office: 12 November 1994 – 19 November 2005

ධූර කාලය: 1994 නොවැම්බර්  12 – 2005 නොවැම්බර් 19

Representing the Province: Western

නියෝජනය කල පළාත: බස්නාහිර

Political party: Sri Lanka Freedom Party

දේශපාලන පක්ෂය: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

Other ministerial offices held while President:

ජනාධිපතිධූරයට අමතරව දැරූ වෙනත් තනතුරු:

Special Events:

WAS APPOINTED AS THE FIRST PRESIDENT OF SRI LANKA. AND HER MOTHER, SIRIMAVO BANDARANAIKE WAS APPOINTED AS PRIME MINISTER. SUICIDE CAME UNDER TERRORIST ATTACK.

විශේෂ සිදුවීම්:

ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිනිය ලෙස පත් විය. එමෙන්ම ඇගේ මව වන සිරිමාවෝ බණ්ඩාරනායක අගමැති ලෙස පත් විය. මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් විය.


Name: Mahinda Rajapaksa

නම: මහින්ද රාජපක්ෂ

Born : 18 November 1945

උපත: 1945 නොවැම්බර් 18

Term of office: 19 November 2005 – 9 January 2015

ධූර කාලය: 2005 නොවැම්බර් 19 – 2005 ජනවාරි 9

Representing the Province: Southern

නියෝජනය කල පළාත: දකුණ

Political party: Sri Lanka Freedom Party

දේශපාලන පක්ෂය: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

Other ministerial offices held while President:

Minister of Defence Minister of Finance
Minister of Law & Order & Minister of Highways, Ports & Shipping

ජනාධිපතිධූරයට අමතරව දැරූ වෙනත් තනතුරු:

ආරක්ෂක අමාත්‍ය, නීතිය හා සාමය සහ මහා මාර්ග හා වරාය අමාත්‍ය.

Special Events:

SOME 25 YEARS OF CIVIL WAR ENDED. WAS DEFEATED AT THE 2015 ELECTION.

විශේෂ සිදුවීම්:

වසර 25 ක් පමණ වූ සිවිල් යුද්ධය අවසන් විය. 2015 පැවැති මැතිවරණයේදී පරාජයට පත් විය.


Name: Maithripala Sirisena

නම: මෛත්‍රීපාල සිරිසේන

Born : 3 September 1951

උපත: 1951 සැප්තැම්බර් 3

Term of office: From 9 January2015

ධූර කාලය: 2015 ජනවාරි 9 සිට

Representing the Province: North Central

නියෝජනය කල පළාත: උතුරු මැද

Political party: Sri Lanka Freedom Party

දේශපාලන පක්ෂය: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

Other ministerial offices held while President:

Minister of Defence, Minister of Mahaweli Development and Environment

ජනාධිපතිධූරයට අමතරව දැරූ වෙනත් තනතුරු:

ආරක්ෂක අමාත්‍ය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය.

Special Events:

ALLIANCES WITH THE UNITED NATIONAL PARTY WON THE ELECTIONS PASSED. 100PROGRAMWAS IMPLEMENTED. JUSTICE SHIRANI BANDARANAYAKA’S & SARATH FONSEKA’S CIVILRIGHTS AND GAVE ONE. NEW GOVERNORS APPOINTED FOR PC.

විශේෂ සිදුවීම්:

එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගතවී මැතිවරණය ජයග්‍රහණය කළේය. දින 100 වැඩ සටහන ක්‍රියාත්මක කරන ලදී. ශිරාණි බණ්ඩාරනායක හා සරත් ෆොන්සේකා ගේ සිවිල් අයිතිවාසිකම් ලබා දුන්නේය. පළාත් සභා සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කළේය.


SHARE