ටිකිරි දැනුම පරීක්ෂණ – 01
Start
01. පොඩි කළ පසු සුවඳින් හඳුනා ගත හැකි ශාක පත්‍ර වර්ගයකි.
- කොස්
- අනෝදා
- රෝස
02.
- කරත්ත කවි වලට ය.
- නෙළුම් කවි වලට ය.
- බඹර කවි වලට ය.
03. බෝග වගාවට අහිතකර සතෙකු නොවන්නේ,
- පුරුක් පණුවා
- කීඩෑවා
- බඹරා
04. 'බත් කූරා' යනු,
- ශාක භක්ෂකයෙකි.
- මාංස භක්ෂකයෙකි.
- සර්ව භක්ෂකයෙකි.
05. ශ්‍රී ලංකාවට ආවේණික ක්ෂීරපායී සතෙකු වන්නේ,
- කලවැද්දා
- බුලත් හපයා
- යක් කටුස්සා
06. මූලික අවශ්‍යතා පමණක් දැක්වෙන්නේ,
- වාතාශ්‍රය - පරිගණකය - ප්රවාහණය
- ඇඳුම් පැළඳුම් - නිවාස - ආරක්ෂාව
- ගුවන් විදුලිය - ජලය - ආහාර
07. පිදුරු වලින් සෑදිය හැකි නිෂ්පාදනයක් වන්නේ,
- කඩදාසි
- පුන්නක්කු
- කෘමි නාශක දියර
08. අස්ථි ආශ්රිත රෝග ඇති වන්නේ,
- විටමින් A උෘනතාව නිසා.
- විටමින් C උෘනතාව නිසා.
- විටමින් D උෘනතාව නිසා.
09. ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළවල් පිහිටි ස්ථානයක් නොවන්නේ,
- මත්තල
- රත්නපුරය
- පලාලි
10. සිතියමක මාර්ග හඳුනා ගැනීමට යොදා ඇති සංකේත වල වර්ණයන් පිළිවෙලින්, ( අධිවේගී මාර්ගය - මහා මාර්ගය - දුම්රිය මාර්ගය)
- කළු - නිල් - දුඹුරු වර්ණ.
- දම් - රතු - කළු වර්ණ.
- රතු - නිල් - දම් වර්ණ