නැණ මඬළ තරගය



නැණ මඬළ තරග කොන්දේසි පිටුවට  ⇒


2019  අගෝස්තු  මාසය සඳහා නියමිත තරග වාරය.


 01. මෙම පුද්ගලයා කවුද?

A – Alexander Pushkin / ඇලෙක්සැන්ඩර් පුස්කින්

B – Anton Chekhov / ඇන්ටන් චෙකෝව්

C Maxim Gorky    / මැක්සිම් ගෝර්කි

D – Leo Tolstoy / ලියෝ ටොල්ස්ටෝයි


02. මෙම රටවල් අතරින් තම රටේ මායිම කෙසේවත් මුහුදට මායිම් නොවන රට කුමක්ද?

A – පීරූ රට / Peru

B – ඊජිප්තුව / Egypt

C – වෙනිසියුලාව / Venezuela

D – චෙක් ජනරජය    / Czech Republic


03.රුසියාවේ අගනුවර වන මොස්කව් ආසන්නයෙන් ගලා යන ගංඟාව කුමක්ද?

A – මොස්ක්වා ගඟ    (Moskva)

B – තේම්ස් ගඟ (Thames)

C – මිසිසිපි ගඟ (Mississippi)

D – වොල්ගා ගඟ (Volga)


04. ජපානයට පරමාණු බෝම්බ හෙලන ලද්දේ කුමන වසරේදී ද?

A – ක්‍රි:ව: 1940

B – ක්‍රි:ව:    1945

C – ක්‍රි:ව: 1938

D – ක්‍රි:ව: 1947


05. ලංකාවේ පළමු  මුදල් අමාත්‍යවරයා කවුද?

A – ඇන්.ඇම්.පෙරේරා මහතා

B – ජේ.ආර්.ජයවර්ධන    මහතා

C – ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා

D – ඔලිවර් ගුණතිලක මහතා


06. ලොව විශාලතම උෂ්ණ කාන්තාරය කුමක්ද?

A – කලහාරි කාන්තාරය

B – සහරා    කාන්තාරය

C – පැටගෝණියා කාන්තාරය

D – ගෝබී කාන්තාරය


07. ශ්‍රී ලංකාවේ මැතිවරණ දෙපාර්තමේන්තුව අයත් අමාත්‍යාංශය?

A – ස්වදේශිය අමාත්‍යාංශය

B – පාර්ලිමේන්තු කටයුතු  අමාත්‍යාංශය

C – ආරක‍්ෂක අමාත්‍යාංශය

D – කිසිම අමාත්‍යාංශයකට අයත්    නොවේ


08. මෙය කුමණ රටේ ජාතික කොඩියද?

A – කොරියාව

B – පාකිස්තානය

C –    භූතානය

D – නේපාලය


09. මළගිය ඇත්තෝ නව කතාව රචනා කරන ලද්දේ කවුද?

A – මාර්ටින් වික්‍රමසිංහ මහතා

B – එදිරිවීර සරත්චන්ද්‍ර    මහතා

C – ඩබ්.ඒ.සිල්වා මහතා

D – සුනිල් ආරියරත්න මහතා


10. ලේක් හවුස් ආයතනයේ නිර්මාතෘ කවුද?

A – ඩී.ආර්.විජයවර්ධන    මහතා

B – බන්දුල පද්මකුමාර මහතා

C – මොහාන් සමරනායක මහතා

D – ලෙස්ලි ගුණවර්ධන මහතා


තරග කොන්දේසි පිටුවේ ඇති පිළිතුරු සැපයීමේ උදාහරණය ප්‍රයෝජනයට ගනිමින් මෙම ප්‍ර‍ශ්ණ වලට පිළිතුරු සපයන්න.
ජයග්‍රාහකයින් මීළඟ තරග වාරය සමඟ ප්‍රකාශයට පත් කෙරේ.

SHARE