2019 අගෝස්තු මාසය සඳහා නියමිත තරග වාරය.
01. මෙම පුද්ගලයා කවුද?
A – Alexander Pushkin / ඇලෙක්සැන්ඩර් පුස්කින්
B – Anton Chekhov / ඇන්ටන් චෙකෝව්
C – Maxim Gorky / මැක්සිම් ගෝර්කි
D – Leo Tolstoy / ලියෝ ටොල්ස්ටෝයි
02. මෙම රටවල් අතරින් තම රටේ මායිම කෙසේවත් මුහුදට මායිම් නොවන රට කුමක්ද?
A – පීරූ රට / Peru
B – ඊජිප්තුව / Egypt
C – වෙනිසියුලාව / Venezuela
D – චෙක් ජනරජය / Czech Republic
03.රුසියාවේ අගනුවර වන මොස්කව් ආසන්නයෙන් ගලා යන ගංඟාව කුමක්ද?
A – මොස්ක්වා ගඟ (Moskva)
B – තේම්ස් ගඟ (Thames)
C – මිසිසිපි ගඟ (Mississippi)
D – වොල්ගා ගඟ (Volga)
04. ජපානයට පරමාණු බෝම්බ හෙලන ලද්දේ කුමන වසරේදී ද?
A – ක්‍රි:ව: 1940
B – ක්‍රි:ව: 1945
C – ක්‍රි:ව: 1938
D – ක්‍රි:ව: 1947
05. ලංකාවේ පළමු මුදල් අමාත්‍යවරයා කවුද?
A – ඇන්.ඇම්.පෙරේරා මහතා
B – ජේ.ආර්.ජයවර්ධන මහතා
C – ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා
D – ඔලිවර් ගුණතිලක මහතා
06. ලොව විශාලතම උෂ්ණ කාන්තාරය කුමක්ද?
A – කලහාරි කාන්තාරය
B – සහරා කාන්තාරය
C – පැටගෝණියා කාන්තාරය
D – ගෝබී කාන්තාරය
07. ශ්‍රී ලංකාවේ මැතිවරණ දෙපාර්තමේන්තුව අයත් අමාත්‍යාංශය?
A – ස්වදේශිය අමාත්‍යාංශය
B – පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
C – ආරක්ෂක අමාත්‍යාංශය
D – කිසිම අමාත්‍යාංශයකට අයත් නොවේ
08. මෙය කුමණ රටේ ජාතික කොඩියද?
A – කොරියාව
B – පාකිස්තානය
C – භූතානය
D – නේපාලය
09. මළගිය ඇත්තෝ නව කතාව රචනා කරන ලද්දේ කවුද?
A – මාර්ටින් වික්‍රමසිංහ මහතා
B – එදිරිවීර සරත්චන්ද්‍ර මහතා
C – ඩබ්.ඒ.සිල්වා මහතා
D – සුනිල් ආරියරත්න මහතා
10. ලේක් හවුස් ආයතනයේ නිර්මාතෘ කවුද?
A – ඩී.ආර්.විජයවර්ධන මහතා
B – බන්දුල පද්මකුමාර මහතා
C – මොහාන් සමරනායක මහතා
D – ලෙස්ලි ගුණවර්ධන මහතා