2020 ජනවාරි මාසය සඳහා නියමිත තරග වාරය.
01. මෙම පුද්ගලයා කවුද?
A – Henry Ford / හෙන්රි ෆෝ(ර්)ඩ්
B – Alexander Graham Bell / ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල්
C – Nikola Tesla / නිකෝලා ටෙස්ලා
D – James Watt / ජෙම්ස් වොට්
02. මැඩගස්කර් දූපත් පිහිටා ඇති සාගරය වන්නේ,
A – ශාන්තිකර සාගරය
B – අත්ලාන්තික් සාගරය
C – ඉන්දියන් සාගරය
D – පැසිෆික් සාගරය
03. ලෝක ප්‍රසිද්ධ බයිකල් විල පිහිටා ඇත්තේ,
A – රුසියාවේ
B – අමෙරිකාවේ
C – අප්‍රිකාවේ
D – ජපානයේ
04. වෙසක් දිනය නිවාඩු දිනයක් ලෙස සැලකීමට ලොව පුරා ආරම්භ වූයේ,
A – 1960 දී
B – 2001 දී
C – 1910 දී
D – 1950 දී
05. ලංකාවේ සිතියමට අලුතෙන්ම එක් වූ භූමි ප්‍රදේශය කුමක්ද?
A – මහා රාවණා කොටුව
B – පෝට් සිටි
C – මන්නාරම් දූපත්
D – මඩොල් දූව
06. ලොව විශාලතම භූමි ප්‍රමාණයක් ඇති රට වන්නේ,
A – අමෙරිකාව
B –චීනය
C – ඔස්ට්‍රෙලියාව
D – රුසියාව
07. චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කල රට වන්නේ,
A – අමෙරිකාව
B – දකුණු කොරියාව
C – ඉන්දියාව
D – ප්‍රංශය
08. මෙය කුමණ රටේ ජාතික කොඩියද?
A – බංග්ලාදේශය
B – නේපාලය
C – උතුරු කොරියාව
D – පාකිස්තානය
09. අම්මා නමැති රුසියානු නව කථාව රචනා කරන ලද්දේ ?
A – ලියෝ ටෝල්ස්ටෝයි මහතා
B – ඇලෙක්සැන්ඩර් පුෂ්කින් මහතා
C – මක්සිම් ගෝර්කි මහතා
D – ව්ලැඩිමීර් මායාකොව්ස්කි මහතා
10. ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය කවුද?
A – ඉන්දිරා ගාන්ධි මහත්මිය
B – සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය
C – මාගරට් තැචර් මහත්මිය
D – අගතා බාබරා මහත්මිය
තරග කොන්දේසි පිටුවේ ඇති පිළිතුරු සැපයීමේ උදාහරණය ප්‍රයෝජනයට ගනිමින් මෙම ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න.
ජයග්‍රාහකයින් මීළඟ තරග වාරය සමඟ ප්‍රකාශයට පත් කෙරේ.
2019- දෙසැම්බර් මාසයේ නිවැරදි පිළිතුර.
සෙව්මිණ ඉ්රදුවරණ ප්රේමසිරිවර්ධන
ධර්මරාජ විද්‍යාලය
මහනුවර.