නැණ මඬළ තරඟය – 2020-04



නැණ මඬළ තරග කොන්දේසි පිටුවට  ⇒


2020 අප්‍රේල්  මාසය සඳහා නියමිත තරග වාරය.


 01. මෙම පුද්ගලයා කවුද?

A – Henry Ford / හෙන්රි  ‍ෆෝ(ර්)ඩ්

B –    Alexander Graham Bell /  ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්

C Nikola Tesla  / නිකෝලා ටෙස්ලා

D – James Watt / ජෙම්ස්  වොට්


02.  මැඩගස්කර් දූපත් පිහිටා ඇති සාගරය  වන්නේ,

A –  ශාන්තිකර සාගරය

B – අත්ලාන්තික් සාගරය

C –      ඉන්දියන් සාගරය

D –  පැසිෆික් සාගරය


03.  ලෝක ප්‍රසිද්ධ බයිකල් විල පිහිටා ඇත්තේ,

A –    රුසියාවේ

B – අමෙරිකාවේ

C – අප්‍රිකාවේ

D –  ජපානයේ


04. වෙසක් දිනය නිවාඩු දිනයක් ලෙස සැලකීමට ලොව පුරා ආරම්භ වූයේ,

A – 1960 දී

B – 2001 දී

C – 1910 දී

D –    1950 දී


05. ලංකාවේ සිතියමට අලුතෙන්ම එක් වූ භූමි ප්‍රදේශය කුමක්ද?

A – මහා රාවණා කොටුව

B –      පෝට් සිටි

C – මන්නාරම් දූපත්

D – මඩොල් දූව


06. ලොව විශාලතම භූමි ප්‍රමාණයක්  ඇති රට වන්නේ,

A – අමෙරිකාව

B –චීනය

C – ඔස්ට්‍රෙලියාව

D –   රුසියාව


07. චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කල රට වන්නේ,

A – අමෙරිකාව

B – දකුණු කොරියාව

C –     ඉන්දියාව

D – ප්‍රංශය


08. මෙය කුමණ රටේ ජාතික කොඩියද?

A –      බංග්ලාදේශය

B – නේපාලය

C – උතුරු කොරියාව

D – පාකිස්තානය


09. අම්මා නමැති රුසියානු නව කථාව රචනා කරන ලද්දේ ?

A – ලියෝ ටෝල්ස්ටෝයි මහතා

B – ඇලෙක්සැන්ඩර් පුෂ්කින් මහතා

C –     මක්සිම් ගෝර්කි මහතා

D – ව්ලැඩිමීර් මායාකොව්ස්කි  මහතා


10. ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය කවුද?

A – ඉන්දිරා ගාන්ධි මහත්මිය

B –    සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය

C – මාගරට් තැචර් මහත්මිය

D – අගතා බාබරා මහත්මිය


තරග කොන්දේසි පිටුවේ ඇති පිළිතුරු සැපයීමේ උදාහරණය ප්‍රයෝජනයට ගනිමින් මෙම ප්‍ර‍ශ්ණ වලට පිළිතුරු සපයන්න.   (  උදාහරණය සඳහා  )
ජයග්‍රාහකයින් මීළඟ තරග වාරය සමඟ ප්‍රකාශයට පත් කෙරේ.

2020- මාර්තු  මාසයේ නිවැරදි පිළිතුර. [ ACBDACDBAC ]

සෙව්මිණ ඉදුවරණ ප්‍රේමසිරිවර්ධන

( AY – 04 )

ධර්මරාජ විද්‍යාලය

මහනුවර.

 

2020- පෙබරවාරි  මාසයේ නිවැරදි පිළිතුර. [ CBADCADDBC ]

දෙව්මිණි රණසිංහ

( NC 30001 )

කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය

කැකිරාව

 

2020- ජනවාරි  මාසයේ නිවැරදි පිළිතුර. [ DCABDBCACB ]

හංසි කෞෂල්‍යා ගජසිංහ

(CP-10002 )

වත්තේගම බාලිකා මහා විද්‍යාලය

වත්තේගම.



SHARE