සැ.යු: පහත සඳහන් පෝරමය නිවැරදිව පුරවන්න. අයදුම්කරු පාසල් දරුවෙක් නම් අනිවාර්යයෙන් භාරකරුගේ දුරකථන අංක හා ඊ මේල් ලිපින භාවිතා කරන්න. ලිපිනය ස්ථිරවම පදිංචි, ලිපි ලැබෙන ස්ථානයේ විය යුතුය. මෙය සම්පූර්ණ කිරීමේදී දරුවන් භාරකරුවන්ගේ හෝ වැඩිහිටියෙකුගේ උපදෙස් මත කටයුතු කරන්න. පළමුව ඊ. මේල් ලිපිනයක් සූදානම් කරගන්න. ( අනිවාර්ය නොවේ. ඇත්නම් වඩාත් වැදගත් ) පෝරමය පිරවීමට ප්‍රථමයෙන් ඔබේ ජංගම දුරකථන අංකයෙන් පහත සඳහන් SMS පණිවුඩය යවන්න. (මෙය අනිවාර්යයි)
*ඔබගේ සාමාජික අංකය තාක්ෂණිකව උත්පාදනය වීම සඳහා ඔබේ දුරකථන අංකයෙන් සාමාන්‍ය පනිවුඩයක් යවන ආකාරයට reg හිස්තැනක් තබා ayanna ලෙස සටහන් කොට 77177 අංකයට SMS කරන්න. ( උදා: reg ayanna )