සාර්ක් / SAARC


South Asian Association For Regional Cooperation

(SAARC) 
කලාපීය සහයෝගීතාව පිළිබඳ දකුණු ආසියානු සංවිධානය 
( සාර්ක් )

 

සාර්ක් ලාංඡණය / SAARC  LOGO


දකුණු ආසියානු සහයෝගීතාවය පිළිබඳ කලාපීය සංවිධානය ලෙස මෙම සංවිධානය හඳුන්වයි. මේ මඟින් සාමාජික රටවල් අතර වෙළඳ හා සාමාජයීය සහයෝගය වර්ධනය කර ගැනීම, ද්වීපාර්ශවික මෙන්ම බහු පාර්ශවික ගැටළු නිරාකරණය කර ගැනීම, සාමාජික රටවල් අතර සහනදායී බදු ප්‍රතිපත්ති ගිවිසුම් ඇති කර ගැනීම, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා යුරෝපා සංගමය වැනි සංවිධාන සමඟ සෘජු සබඳතා ඇති කර ගැනීමෙන් ජත්‍යන්තර වශයෙන් කලාපීය රටවල් වලට වාසිදායක තීන්දු තීරණ ගැනීම වැනි කටයුතු මෙහි මුළික පරමාර්ථ ලෙස දැක්විය හැක.


South Asian Association For Regional Cooperation යන ඉංග්‍රීසි වචන වල මුල් අක්‍ෂර ගෙන සාර්ක් / SAARC නම සකස් කොට ඇත.

South Asian Association For Regional Cooperation

SAARC


Headquarters / මූලස්ථානය

Kathmandu, Nepal   / නේපාලයේ  කත්මණ්ඩු  නුවර

*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*

 

Establishment / ස්ථාපිත කිරීම

8 December 1985 / 1985 දෙසැම්බර් 8 වැනි දින

*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*

 

Internet TLD / අන්තර් ජාල වසම් නාමය

.asia

*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*

 

Web Site / වෙබ් අඩවිය

www.saarc-sec.org

සාමාජික රටවල් 7 කින් ආරම්භ කරන ලද මෙම සංවිධානයේ වර්ථමාන ( 2017 තෙක් ) සාමාජික රටවල් ගණන 9 කි. මුල් ආරම්භයේ දී ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, භූතානය, බංග්ලාදේශය, මාලදිවයින, පාකිස්තානය යන රටවල සහභාගීත්වයෙන් ආරම්භ කරන ලද අතර පසුව ඇෆ්ගනිස්තානය බඳවා ගන්නා ලද අතර, මියන්මාරය සාමාජිකත්වය ට බඳවා ගැනීමට තීරණය කොට ඇත.


මෙම සංවිධානය ආරම්භ කරන අවස්ථාවේ ඒ ඒ රටවල සිටි රාජ්‍ය නායකයින් මෙසේ දැක්විය හැකිය. මේ අයගේ ප්‍රධානත්වයෙන් මෙහි මූළික කටයුතු සිදු කෙරුණි.

 

බංගලාදේශ අගමැති හුසේන් එර්ෂාඩ්   / Prime Minister of Bangladesh Hussain Ershad. 

භූතානයේ රජු ජිග්මේ සිංගේ වන්චුක් / King of Bhutan Jigme Singye Wangchuk, 

පාකිස්තාන ජනාධිපති සියා උල් හක් / President of Pakistan Zia-ul-Haq, 

ඉන්දීය අගමැති රජීව් ගාන්ධි / Prime Minister of India Rajiv Gandhi, 

නේපාලයේ රජු බිරේන්ද්‍ර ෂා / King of Nepal Birendra Shah, 

ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන / President of Sri Lanka JR Jayewardene,

මාලදිවයින් ජනාධිපති මවුමූන් ගයූම් / President of Maldives Maumoon Gayoom.


Membership

09 Countries ( Until 2017 )

සාමාජිකත්වය  

රටවල් 09 කි ( 2017 වසර තෙක් )


ශ්‍රී ලංකාව / Sri Lanka

 

ජාතික ධජය / National Flag

 

රාජ්‍ය ලාංඡණය / State Emblem

 

ජාතික ගීය  / National Anthum

National Anthum

 

අගනුවර / Capital

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ / Sri Jayawardhanapura Kotte

ආගම / Religion

Buddhism / බුද්ධාගම

Hinduism / හින්දි
Islam / ඉස්ලාම්
Christianity / ක්‍රිස්තියානි
others / වෙනත්

නිල භාෂාව / Official Language

සිංහල සහ දෙමළ / Sinhalese & Tamil

මුදල්  වර්ගය / Currency

ශ්‍රී ලංකා රුපියල්  (LKR) / Sri Lankan rupee (LKR)

ඇමතුම් සංකේත / Calling code

+94

අන්තර්ජාල වසම් නාමය / Internet TLD

.lk


ඉන්දියාව / India

 

ජාතික ධජය / National Flag

 

රාජ්‍ය ලාංඡණය / State Emblem

 

ජාතික ගීය  / National Anthum

National Anthum

 

අගනුවර / Capital

නවදිල්ලිය / New Delhi

ආගම / Religion

79.8% Hinduism / හින්දි
14.2% Islam / ඉස්ලාම්
2.3% Christianity / ක්‍රිස්තියානි
1.7% Sikhism /සිකීම්
0.7% Buddhism / බුද්ධාගම
0.4% Jainism / ජෛනාගම
0.9% others / වෙනත්

නිල භාෂාව / Official Language

හින්දි – ඉංග්‍රීසි / Hindi – English

මුදල් වර්ගය / Currency

ඉන්දියන් රුපියල් (INR) / Indian rupee (INR)

ඇමතුම් සංකේත / Calling code

+91

අන්තර්ජාල වසම් නාමය / Internet TLD

.in


නේපාලය / India

 

ජාතික ධජය / Capital

 

රාජ්‍ය ලාංඡණය / State Emblem

 

ජාතික ගීය  / National Anthum

National Anthum

 

අගනුවර / Capital

කත්මන්ඩු / Kathmandu

ආගම / Religion

හින්දි / Hinduism
බුද්ධාගම / Buddhism
ඉස්ලාමි / Islam
කිරාන්ට් / Kirant
ක්‍රිස්තියානි / Christianity

නිල භාෂාව / Official Language

නේපාලි / Nepali

මුදල් වර්ගය / Currency

නේපාලි රුපියල් (NPR) / Nepalese ඍupee (NPR)


ඇමතුම් සංකේත / Calling code

+977

අන්තර්ජාල වසම් නාමය / Internet TLD

.np


පාකිස්තානය / Pakistan

 

ජාතික ධජය / Capital

රාජ්‍ය ලාංඡණය / State Emblem

 

ජාතික ගීය  / National Anthum

National Anthum

 

අගනුවර / Capital

ඉස්ලාමාබාද්  /  Islamabad

ආගම / Religion
Islam / ඉස්ලාම්

නිල භාෂාව / Official Language

උර්දු / Urdu

මුදල් වර්ගය / Currency

පාකිස්තාන් රුපියල් / Pakistani Rupee (PKR)

ඇමතුම් සංකේත / Calling code

+92

අන්තර්ජාල වසම් නාමය / Internet TLD

.pk


භූතානය/ Bhutan

 

ජාතික ධජය / National Flag

 

රාජ්‍ය ලාංඡණය / State Emblem

 

ජාතික ගීය  / National Anthum

National Anthum

 

අගනුවර / Capital

තිම්පු / Thimphu

ආගම / Religion

Buddhism / බුද්ධාගම

නිල භාෂාව / Official Language

ජොංකා / Dzongkha

මුදල් වර්ගය / Currency

ඉන්දියන් රුපියල් හා නග්ට්‍රම් / Indian Rupee (INR) – Ngultrum (BTN) 

ඇමතුම් සංකේත / Calling code

+975

අන්තර්ජාල වසම් නාමය / Internet TLD

.bt


මාලදිවයින / Maldives

 

ජාතික ධජය / National Flag

 

රාජ්‍ය ලාංඡණය / State Emblem

 

ජාතික ගීය  / National Anthum

National Anthum

 

අගනුවර / Capital

මාලේ / Male

ආගම / Religion

Islam / ඉස්ලාම්

නිල භාෂාව / Official Language

මෝල්ඩිවාන් / Maldivian (Dhivehi)

මුදල් වර්ගය / Currency

මෝල්ඩිවයින් රුපියා / Maldivian Rufiyaa (MVR)

ඇමතුම් සංකේත / Calling Code

+960

අන්තර්ජාල වසම් නාමය / Internet TLD

.mv


බංගලාදේශය /  Bangladesh

 

ජාතික ධජය / National Flag

 

රාජ්‍ය ලාංඡණය / State Emblem

 

ජාතික ගීය  / National Anthum

National Anthum

 

අගනුවර / Capital

ඩකා / Dhaka

ආගම / Religion

Hinduism / හින්දි
Islam / ඉස්ලාම්
Christianity / ක්‍රිස්තියානි
Buddhism / බුද්ධාගම

නිල භාෂාව / Official Language

බෙංගාලි / Bengali

මුදල් වර්ගය / Currency

ටකා / Taka (BDT)

ඇමතුම් සංකේත / Calling code

+880

අන්තර්ජාල වසම් නාමය / Internet TLD

.bd


ඇෆ්ගනිස්තානය / Afghanistan

 

ජාතික ධජය / National Flag

රාජ්‍ය ලාංඡණය / State Emblem

 

ජාතික ගීය  / National Anthum

National Anthum

 

අගනුවර / Capital

කාබුල් / Kabul

ආගම / Religion

Islam / ඉස්ලාම්

නිල භාෂාව / Official Language

පැස්ටෝ / Pashto 

මුදල් වර්ගය / Currency

ඇෆ්ගානි / Afghani (AFN)

ඇමතුම් සංකේත / Calling code

+93

අන්තර්ජාල වසම් නාමය / Internet TLD

.af


මියන්මාරය ( බුරුමය) / Myanmar

 

ජාතික ධජය / National Flag

රාජ්‍ය ලාංඡණය / State Emblem

 

ජාතික ගීය  / National Anthum

National Anthum

 

අගනුවර / Capital

නයිතිඩෝ /  Naypyidaw

ආගම / Religion

ථේරවාද බුදු දහම / Theravada Buddhism
ක්‍රිස්තියානි / Christianity 
ඉස්ලාම් / Islam 
වෙනත් / Other 

නිල භාෂාව / Official Language

බර්මස් / Burmese

මුදල් වර්ගය / Currency

කියාට් / Kyat (K)

ඇමතුම් සංකේත / Calling code

+95

අන්තර්ජාල වසම් නාමය / Internet TLD

.mm


 

SHARE