සහෘද අසපුව

සහෘද අසපුව

2019-07-03  වන දින වත්තේගම නගර ශාලාවේදී පැවැත් වූ සහෘද අසපුව වැඩසටහනට සමගාමීව අයන්න.lk වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබාදීම සිදු කෙරුණි. එය සංකේතවත් කරමින් දරුවන් කිහිප දෙනෙකුට සාමාජිකත්වය පිරිනැමීමේ අවස්ථාව.

වත්තේගම බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ආර්.එම්.අයි.කේ රත්නායක, ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පී සමන්ත ගමගේ  සහ අයන්න.lk වෙබ් අඩවියේ නිර්මාතෘ හේමන්ත විජේසිරි යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී විය.