අ.පො.ස (සා/පෙ) විභාගය – 2019
Category: වෙබ් අඩවියේ පුවත්
සහෘද අසපුව
සහෘද අසපුව 2019-07-03 වන දින වත්තේගම නගර ශාලාවේදී පැවැත් වූ සහෘද අසපුව වැඩසටහනට සමගාමීව අයන්න.lk වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබාදීම සිදු කෙරුණි. එය සංකේතවත් කරමින් දරුවන් කිහිප දෙනෙකුට සාමාජිකත්වය පිරිනැමීමේ අවස්ථාව.