After Submiting


සුභ පැතුම්…! 

අයන්න වෙබ් ද්වාරයේ සාමාජිකත්වය සඳහා සාදරයෙන් පිළිගනිමු. ඔබගේ ඉල්ලුම් පත අප වෙත ලැබී ඇත. ඒ අනුව ඉදිරියේ දී ඔබට අයත් සාමාජික අංකය සහිත කාඩ් පත ඔබ සඳහන් කර ඇති ලිපිනය වෙත තැපැල් මඟින් එවනු ඇත. වර්තමානයේ රටේ පවතින තත්ත්වය මත යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව කරුණාවෙන් සලකන්න.

එමෙන්ම එක් අයෙකු වෙනුවෙන් ඉල්ලුම් පත් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමෙන් ඔබගේ තොරතුරු ( Black list ) අසාදු ලේඛන ගතවී වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වනු ඇත. එබැවින් එක් වරක් පමණක් අයදුම් කිරීමට වගබලා ගන්න.

යම් ආකාරයකින් වෙබ් අඩවියේ යාවත්කාලීන කිරීම් පිළිබඳව ඔබගේ දුරකථනය වෙත දැනුම් දීම් නොලැබී ගියහොත්   reg  ayanna   ලෙස 77177 අංකය වෙත සාමාන්‍ය ආකාරයට SMS කරන්න. එමෙන්ම ඔබගේ දුරකථන අංකය වෙනස් වුවහොත් ඉහත පියවර ම අනුගමනය කර, එම  නව අංකය සමඟ ඔබගේ සාමාජික අංකය 0713640065 අංකය වෙත SMS කර අප වෙත දැනුම් දෙන්න.

පහත   CLICK  කර මුල් පිටුව වෙත ගොස් ඔබට අවශ්‍ය අංශය වෙත පිවිසෙන්න.


 

SHARE