Announcements / නිවේදන


අපගේ ayanna.lk වෙබ් අඩවිය භාවිතය සඳහා උපදෙස්

අපගේ වෙබ් අඩවිය සිංහල අක්‍ෂර භාවිතා කරනු ලබයි. ඒවා නිවැරදිව කියවීමට වඩාත් පහසු වන්නේ පහත සඳහන් කර ඇති වෙබ් බ්‍රව්සර් මඟින් බවට අප රෙකමදාරු කරනු ලැබේ. ඔබගේ පරිගණකයේ ඇති මෙම බ්‍රව්සර් නිතර යාවත්කාලින කරගන්න.
හොඳම ප්‍රතිපල සඳහා පරිගණකයක් භාවිතා කරන්න. ඇතැම් ටැබ් හෝ දුරකථන වලින් සම්බන්ධ වීමේදී සිංහල අක්‍ෂර සඳහා තාක්‍ෂණික ගැටළු ඇති විය හැකිය.
මෙම වෙබ් අඩවියේ ඇති සැකැස්ම වඩාත් පහසුවෙන් හා නිවැරදි ලෙස භාවිතා කල හැකි වන්නේ පරිගනකයක් භාවිතයෙන් පමණි. මෙහි ඇතැම් කටයුතු දුරකථන හෝ ටැබ් මඟින් සාර්ථකව පරිහරණය කල නොහැකි බවත්, ඔබ අධ්‍යයන කටයුතු කරන අය බැවින් නිතර පරිගනකයක් මඟින් ඔබගේ කටයුතු සිදු කිරීමට හුරු වන්න.

එමෙන්ම මෙම වෙබ් අඩවිය පරිගනක තිරයේ කුඩාවට ප්‍රදර්ශණය වේ නම් Ctrl සමඟ +  යතුරු භාවිතා කර විශාල කර ගැනීම හෝ  Ctrl සමඟ –  යතුරු භාවිතා කර කුඩා කර ගැනීමට හැකිය.


Recommended Web Browsers

01. Mozilla Firefox
[ Click here on the logo for Download / ලාංඡණය මත Click කර බාගත කර ගන්න.]

02. Google Chrome
[ Click here on the logo for Download / ලාංඡණය මත Click කර බාගත කර ගන්න. ]

Crossword Contest

අප විසින් පවත්වන්නට අදහස් කර ඇති හරස් පද ප්‍රහේලිකාව ළඟදීම ආරම්භ වීමට නියමිතය. එම නිසා ඔබගේ සාමාන්‍ය දැනුම පිළිබඳව සැලකිලිමත් වන්න. නිතර වෙබ් අඩවියේ පණිවුඩ ගැන විමසිලිමත් වන්න.

වෙබ් අඩවියේ ලියාපදිංචි සාමාජිකයින් හට පමණක් ඉදිරිපත් විය හැකි බැවින් කල් වේලා ඇතිව සාමාජිකත්වයට අයදුම් කරන්න.


සාමාජිකත්වය සඳහා උපදෙස් / Instructions for registration

පවත්වන්නට නියමිත සියළු තරඟ සඳහා ඉදිරිපත් විය හැක්කේ අපගේ වෙබ් අඩවියේ සාමාජික වූ දරුවන්ට පමණි. අප විසින් ඔබ වෙත සාමාජික අංකයක් ලබා දෙනු ලැබේ. එය තරඟ ඉල්ලුම්පත්‍ර වල සඳහන් කල යුතුය. ඒ සඳහා අප වෙබ් අඩවියේ ලියාපදිංචි පිටුව වෙත පිවිස එහි උපදෙස් පිළිපදින්න. මෙහි Click කරන්න.

බාගත කිරීම / Download

මෙම වෙබ් අඩවියේ ඇති සියලුම බාගත කර ගත හැකි දේ කිසිදු මුදල් ගෙවීමකින් තොරව නොමිලේ බාගත කර ගත හැකිය. අධ්‍යයන කටයුතු සඳහා උපකාර කර ගත හැකි බැවින් ඔබට මෙම මහඟු අවස්ථාව ලබා දී ඇත. එසේ වුවද මෙම නිර්මාණ වල මුල් හිමි කරුවන් / ශිල්පීන් හට කිසිදු අසාධාරණයක් , හානියක් නොවන ලෙස භාවිතා කරන්න. කිසිදු වෙනස් කිරීමක් / විකෘති කිරීමක් නොකරන්න. අප වෙබ් අඩවියෙන්,  නීති ගරුක / විනය ගරුක සමාජයට වැඩදායී වන පරිශිලකයින් බිහි කිරීමට හා ඒ සඳහා මඟ පෙන්වීමට උත්සාහ ගැනීම එයට හේතුවයි. අප බලාපොරොත්තු වන්නේ ද එවැනි විනයක් සහිත පරිශිලකයෙකි.


SHARE
×