විශේෂ නිවේදනයයි.
සුපුරුදු පරිදි මාස් පතා නැණ මඬල තරගය පවත්වනු ලබන අතර, වර්තමානයේ රටේ ඇති හදිසි වාතාවරණය අනුව ඔබට හිමි ත්‍යාග තැපැල් සේවාව ආරම්භ වූ පසු ලබා දීමට යථා කාලයේ දී කටයුතු කරන බවත්, එබැවින් මෙම නිවාඩු කාලයේ ඔබේ දැනුම පිණිස මෙම තරගය සමග නිරතුරුව සම්බන්ධ වන ලෙස දන්වා සිටිමු.
අපගේ ayanna.lk වෙබ් අඩවිය භාවිතය සඳහා උපදෙස්
එමෙන්ම මෙම වෙබ් අඩවිය පරිගනක තිරයේ කුඩාවට ප්‍රදර්ශණය වේ නම් Ctrl සමඟ + යතුරු භාවිතා කර විශාල කර ගැනීම හෝ Ctrl සමඟ – යතුරු භාවිතා කර කුඩා කර ගැනීමට හැකිය.
Crossword Contest
වෙබ් අඩවියේ ලියාපදිංචි සාමාජිකයින් හට පමණක් ඉදිරිපත් විය හැකි බැවින් කල් වේලා ඇතිව සාමාජිකත්වයට අයදුම් කරන්න.
සාමාජිකත්වය සඳහා උපදෙස් / Instructions for registration
බාගත කිරීම / Download
මෙම වෙබ් අඩවියේ ඇති සියලුම බාගත කර ගත හැකි දේ කිසිදු මුදල් ගෙවීමකින් තොරව නොමිලේ බාගත කර ගත හැකිය. අධ්‍යයන කටයුතු සඳහා උපකාර කර ගත හැකි බැවින් ඔබට මෙම මහඟු අවස්ථාව ලබා දී ඇත. එසේ වුවද මෙම නිර්මාණ වල මුල් හිමි කරුවන් / ශිල්පීන් හට කිසිදු අසාධාරණයක් , හානියක් නොවන ලෙස භාවිතා කරන්න. කිසිදු වෙනස් කිරීමක් / විකෘති කිරීමක් නොකරන්න. අප වෙබ් අඩවියෙන්, නීති ගරුක / විනය ගරුක සමාජයට වැඩදායී වන පරිශිලකයින් බිහි කිරීමට හා ඒ සඳහා මඟ පෙන්වීමට උත්සාහ ගැනීම එයට හේතුවයි. අප බලාපොරොත්තු වන්නේ ද එවැනි විනයක් සහිත පරිශිලකයෙකි.