Beethoven
බීතෝවන්
NAME:
LUDWIG VAN BEETHOVEN
නම:
ලඩ්විග් වෑන් බීතෝවන්
OCCUPATION:
PIANIST, COMPOSER
රැකියාව:
පියානෝ වාදකයෙක්,
සංගීත නිර්මාණකරුවෙක් ලෙස කටයුතු කළේය.
EXCELLENT DESIGN / විශිෂ්ඨතම නිර්මාණ:
Choral no 9 ( අංක 9 කෝරල් ) Click For Play ➤
E Major No 3 ( අංක 3 E මේජර් ) Click For Play ➤
Pastoral F Major No 6 ( අංක 6 පැස්ටෝරල් ) Click For Play ➤
BORN:
DECEMBER 16, 1770, BONN, GERMANY
1770 දෙසැම්බර් මස 16 දින දී ජර්මනියේ බොන්න් නුවරදී උපත ලැබුවේය.
DIED:
MARCH 26, 1827, VIENNA, AUSTRIA
1827 මාර්තු 26 දින ඔස්ට්‍රියාවේ වියානා නුවරදී මිය ගියේය.
PARENTS:
MOTHER – MARIA MAGDALENA KEVEARICH
FATHER – JOHANN VAN BEETHOVEN
දෙමව්පියන්:
මව – මාරියා මැග්ඩෙලේනා කෙවිරිච් සහ
පියා – ජොහැන් වෑන් බීතෝවන්
Source / මුලාශ්‍රය : [ Internet ]