Beethovan’s Biography


Beethoven

      බීතෝවන්     


NAME:

LUDWIG VAN BEETHOVEN

නම:  

ලඩ්විග්  වෑන් බීතෝවන්  

OCCUPATION:  

PIANIST, COMPOSER

රැකියාව:

පියානෝ වාදකයෙක්,

සංගීත නිර්මාණකරුවෙක් ලෙස කටයුතු කළේය.

EXCELLENT DESIGN / විශිෂ්ඨතම  නිර්මාණ:   

Choral no 9   ( අංක 9 කෝරල් ) Click For Play ➤
E Major No 3  ( අංක 3 E මේජර්  ) Click For Play ➤
Pastoral F Major No 6 ( අංක 6 පැස්ටෝරල් ) Click For Play ➤

BORN: 

DECEMBER 16, 1770, BONN, GERMANY

1770 දෙසැම්බර් මස 16 දින  දී  ජර්මනියේ බොන්න් නුවරදී  උපත ලැබුවේය.

DIED:  

MARCH 26, 1827, VIENNA, AUSTRIA

1827 මාර්තු 26 දින ඔස්ට්‍රියාවේ වියානා නුවරදී මිය ගියේය.  

PARENTS:

MOTHER – MARIA  MAGDALENA  KEVEARICH

         FATHER – JOHANN  VAN  BEETHOVEN

දෙමව්පියන්:

මව – මාරියා  මැග්ඩෙලේනා කෙවිරිච් සහ

           පියා – ජොහැන් වෑන් බීතෝවන්


Source / මුලාශ්‍රය : [ Internet ]


SHARE