Creat New E.mail Address


වයස අවුරුදු 15 සම්පූර්ණ වන තුරු Google වෙතින් ඊ මේල් ගිණුම් සකස් කිරීමට අවසර නොදෙයි. එය අන්තර්ජාතික නීතියකි. එවැනි විටකදී භාරකරුවන්ගේ ඊ මේල් ලිපින භාවිතා කරන්න. වයස සම්පූර්ණ වූ අයට නව ඊ මේල් ලිපිනයක් සකස් කර ගැනීමට අවශ්‍ය නම් මෙහි  Click කරන්න.

ගිණුම සකස් කිරීම ආරම්භ කිරීම ට පෙර සුදුසු පරිශීලක නමක් (User Name) / මුර පදයක් (Pass Word) / හා ඔබගේම ජංගම දුරකථන අංකයක් සූදානම් කර ගන්න. ඔබගේ දුරකථන අංකය වෙත ඔබව තහවුරු කර ගැනීමේ අංකයක් ලැබෙනු ඇත. එය දෙවන පියවරේ දී ඇතුලත් කල යුතුය.

පරිශීලක නම (User Name) / මුර පදය (Pass Word) / හා ඔබගේ ජංගම දුරකථන අංකය වෙන අයෙකුගේ පරිහරණයට පත් නොකර ප්‍රවේශම්ව තබා ගන්න.


 

SHARE