Donations

ආයුබෝවන්

අපගේ වෙබ් අඩවියේ මැදිහත්වීමෙන් දිවයින පුරා සිටින අඩු පහසුකම් හෝ පහසුකම් නොමැති පාසල් දරුවන් සඳහා විවිධ අංශ වලින් ආධාර උපකාර ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

මෙම කෝවිඩ් වසංගත කාලයේ මේ අවශ්‍යතාවය ඉතා දැඩි ලෙස ඉස් මතු වී ඇත. එබැවින් මේ දරුවන් සඳහා සද්භාවයෙන් උදවු උපකාර කිරීමට කැමති ආයතන, පුද්ගලයින් හෝ වෙනත් සංවිධාන ඇත්නම් අප හා අත්වැල් බැඳ ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

ප්‍රධාන වශයෙන් පහත අයිතමයන් යටතේ කටයුතු කිරීමට අප සැලසුම් කර ඇති අතර ඔබට හැකි සහ ඔබගේ අදහස් වලට ද අවස්ථාව ලබා දෙනු ලැබේ. කෙසේ වුවද දරුවන්ගේ ශාරීරික හා මානසික සුභසිද්ධියට බලපාන්නා වූ අධ්‍යයන කටයුතු සඳහා අදාළ දේ පමණක් ලබා දෙන බැවින් පළමුව එම ලබා දීමට අපේක්‍ෂිත සහන පිළීබඳව පෙර විවරනයක් කෙරෙනු ඇත.

මේ සඳහා දේශීය මෙන්ම විදේශීය සංවිධාන, පුද්ගලයින්, ආයතන වලට අවස්ථාව හිමිවේ. අප හට එවැනි දරුවන් සම්බන්ධ කර දීමට හැකියාව ඇති අතර, අප මඟින් හෝ ඔබත් සමඟ සම්බන්ව මේවා දරුවන් වෙත ලබා දිය හැකිය.

දැනට දරුවන්ට ඇති අවශ්‍යතා වැදගත්කමේ අනුපිළිවෙලට පහත සඳහන් කර ඇත. පහත ඊ මේල් ලිපිනයෙන් අප හා සම්බන්ධ වන්න. ඔබගේ තොරතුරු දන්වන්න.


  • තාක්‍ෂණික උපකරණ ( ජංගම දුරකථන, ටැබ්ලට්,  සංන්නිවේදන උපාංග, පරිගනක ආදිය)
  • දත්ත ( දත්ත භාවිතයේ වියදම් සඳහා මූල්‍යමය අනුග්‍රහය හෝ දත්ත පැකේජ ලබා දීම වැනි දේ )
  • ඇඳුම් (නිල ඇඳුම්/වෙනත් ක්‍රියාකාරකම් සඳහා)
  • පොත්පත්  (අභ්‍යාස පොත් / පාසල් උපකරණ ආදිය)

ayannasrilanka@gmail.com


Welcome

Through our website, we have launched a project to provide assistance to underprivileged or underprivileged school children from various sectors throughout the island.

This need has become very acute during the Kovid epidemic. Therefore, we kindly ask you to join hands with any organizations, individuals or other organizations that are willing to help these children in good faith.

We plan to work mainly on the following items and give you the opportunity to comment as well as you can. However, since the material is only relevant to the study activities that affect the physical and mental well-being of the children, a pre-review will be made on the benefits that are expected to be provided first.

Local as well as foreign organizations, individuals and institutions have the opportunity to do this. We have the ability to contact such children, and we can contact them or give these to children.

The current needs of the children are listed below in order of importance. Contact us at the email address below. Let us know your information.


  • Technology equipment (mobile phones, tablets, communication devices, computers, etc.)
  • Data (such as financing of data usage expenses or providing data packages)
  • Clothing (for uniforms / other activities)
  • Books (Exercise Books / School Equipment etc.)

    ayannasrilanka@gmail.com


SHARE