Galileo Galilei


Galileo Galilei

( 1564- 1642 AD )

ගැලීලියෝ ගැලීලි 

(ක්‍රි:ව: 1564- ක්‍රි:ව:1642)


 

Born / උපත:
15 February 1564 Pisa,  Italy

1564 පෙබරවාරි 15 ඉතාලියේ පීසා හිදී

Died / අභාවය: 

8 January 1642 Arcetri, Tuscany, Italy

1642 ජනවාරි 8 දින ඉතාලියේ ටස්කනි ආර්කෙට්‍රි හිදී

Nationality / ජාතිකත්වය:

ITALIAN / ඉතාලි


 Alma mater / අධ්‍යාපනය:

UNIVERSITY OF PISA

පීසා විශ්වවිද්‍යාලය


KNOWN FOR / ප්‍රසිද්ධ කාරණය:

Kinematics / ප්‍ර‍ගතික විද්‍යාව

Dynamics / ගතික විද්‍යාව

Telescopic observational astronomy / දුරේක්ෂ නිරීක්‍ෂණ තාරකා විද්‍යාව

Heliocentrism / සූර්යකේන්ද්‍ර‍වාදය


Fields / ‍ක්‍ෂේත්‍ර:

ASTRONOMY / තාරකා විද්‍යාව

PHYSICS / භෞතික විද්‍යාව,

ENGINEERING / ඉංජිනේරු විද්‍යාව,

NATURAL PHILOSOPHY / ස්වාභාවික දර්ශනය

MATHEMATICS / ගණිතය


Spouse / විවාහය:

MARINA GAMBA / මරීනා ගැම්බා

(1570  –  1612)


Parent(s) / දෙමාපියන්:

HIS FATHER WAS THE MUSICIAN VINCENZO GALILEI.

ඔහුගේ පියා සංගීතඥ වින්සෙන්සෝ ගැලිලි විය.

NO MENTION OF THE MOTHER.

මව පිළිබඳ සඳහනක් නැත.


Children / දරුවන්:

(Two daughters. / දියණියන් දෙදෙනෙකි. )

VIRGINIA / වර්ජීනියා (1600–1634)

LIVIA / ලිවියා (1601–1659)

(Both of whom became nuns. /  දෙදෙනාම කන්‍යා සොහොයුරියන් බවට පත් විය )

VINCENZO ( SON ) / වින්සෙන්සෝ (පුතා) 1606–1649


ගැලීලියෝ උපතින් ඉතාලි ජාතිකයෙකි.අතිශය දුප්පත් ගායකයෙකු ගේ පුතකු වූ ඔහු පීසා නම් ප්‍රදේශයේ උපත ලැබීය. කුඩා කල සිටම ශාස්ත්‍රීය පරීක්‍ෂණ වලට වඩාත් උනන්දුවක් ඔහු පසු කාලීනව පීසා විශ්ව විද්‍යාලයට ඇතුලත්ව ගණිත මිණිත ශාස්ත්‍රය පිළිබඳව වඩාත් උනන්දුවෙන් ඉගෙන ගැනීමේ කටයුතු වල නියැලුනේ ය.

ක්‍රි.ව. 1610 දී දුරේක්‍ෂය නිර්මාණය කල ඔහු එු මඟින් අඟහරු ග්‍රහයා පිළිබඳ විවාදයට තුඩු දුන් කරැණු රාශියක්ම ලෝකය වෙත ඉදිරිපත් කරන ලදී. අඟහරු ග්‍රහයා රවුම් ග්‍රහයෙකු නෙවන බව මුලින්ම ලොවට හෙඏි කලේ ඔහු විසිනි. බොහෝ කලකට පසුව සොයා ගත් කරුණු වලට අනුව අඟහරු ග්‍රහයාගේ ධ්‍රැව දෙක අතර දුර ට වඩා සමකය ඔස්සේ හරස් අතට ඇති දුර කි.මී. 21 කින් වැඩි බව හෙළි විය. එකල තිබූ ආගමික මතිමතාන්තර වලට තද බල පහරක් වෙමින් සියලු ග්‍රහ වස්තූන් සූර්යයා වටා ගමන් කරන බව ඔහු නිර්භයව ප්‍රකාශ කරන ලදී. ඊට පෙර තිබූ විශ්වාසය වූයේ සූර්යයා අප වටා ගමන් කරන බවයි. පීසා නගරයේ පල්ලියක පැද්දෙන ලාම්පුවක් දැක ඒ ආශ්‍රයෙන් නිපදවූ ඔරලෝසු යන්ත්‍රය හේතුවෙන් බට්ටා සහිත ඔරලෝසුව පළමුව නිපදවීමේ ගෞරවයද ඔහුට අයත් විය. ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට විශේෂ සේවාවක් කල තාරකා ශාස්ත්‍රඥයෙකු මෙන්ම, ගණිත විද්‍යාවේ ආරම්භක පුද්ගලයා වශයෙන්ද ඔහුට ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ.


SHARE