Guglielmo Marconi


Guglielmo Marconi 

(1874–1937)

ගුග්ලියෙල්මෝ මාර්කෝනි

(1874–1937)



Born / උපත:

25 April 1874, Bologna, Italy

1874 අප්‍රේල් 25, බොලොග්නා, ඉතාලිය

Died / අභාවය: 

20 July 1937, Rome, Italy

1937 ජූලි 20 රෝමය, ඉතාලිය

Nationality / ජාතිකත්වය:

Italian / ඉතාලි

Alma mater / අධ්‍යාපනය:

University of Bologna / බොලොග්නා විශ්වවිද්‍යාලය

Known for / ප්‍රසිද්ධ කාරණය:

Radio / ගුවන් විදුලිය


Awards / ලැබූ සම්මාන:

  • MATTEUCCI MEDAL /  මැටෙයුසී පදක්කම (1901)
    NOBEL PRIZE FOR PHYSICS / නොබෙල් ත්‍යාගය (1909)
    ALBERT MEDAL / ඇල්බට් පදක්කම  (1914)
    FRANKLIN MEDAL / ෆ්‍රෑන්ක්ලින් පදක්කම (1918)
    IEEE MEDAL OF HONOR / IEEE ගෞරව පදක්කම (1920)
    JOHN FRITZ MEDAL / ජෝන් ෆ්‍රිට්ස් පදක්කම (1923)


දිගු-දුර ගුවන් විදුලි සම්ප්‍රෙෂණ කටයුතු සඳහා  ඔහු ප්‍රසිද්ධ මෙන්ම පුරෝගාමීයෙකු ලෙස කටයුතු කලේය. ඉතාලි නව නිපැයුම්කරුවෙකු හා විදුලි ඉංජිනේරුවෙකු විය.  ඔහුට “රැහැන් රහිත විදුලි පණිවුඩ සංවර්ධනය සඳහා ලබා දුන් දායකත්වය අගයමින්” භෞතික විද්‍යාව පිළිබඳ  නොබෙල් ත්‍යාගය 1909 දී පිරිනමණ ලදී.


 First Radio Transmeeter – පළමු ගුවන්විදුලි සම්ප්‍රේෂක යන්ත්‍රය


MARCONI’S FIRST TRANSMITTER, CONSISTING OF A COPPER SHEET CAPACITIVE ANTENNA (TOP) CONNECTED TO A RIGHI SPARK GAP (LEFT) POWERED BY AN INDUCTION COIL (CENTER) WITH A TELEGRAPH KEY (RIGHT) TO SWITCH IT ON AND OFF TO SPELL OUT TEXT MESSAGES IN MORSE CODE.


මාකෝනිගේ  ‘පළමු සම්ප්රේෂකය. මෝර්ස් සංඥා ක්‍රමය සහිත ටෙලිග්‍රාෆ් උපකරණය.


MARCONI DEMONSTRATING APPARATUS SIMILAR TO THAT USED BY HIM TO TRANSMIT THE FIRST WIRELESS SIGNAL ACROSS THE ATLANTIC OCEAN, 1901. THE TRANSMITTER IS AT RIGHT, THE RECEIVER WITH PAPER TAPE RECORDER AT LEFT.

1901 දී අත්ලාන්තික් සාගරය හරහා පළමු රැහැන් රහිත සංඥා සම්ප්‍රේෂණය කිරීමට ඔහු විසින් භාවිතා කල උපකරණ. ලබන්නාගේ අන්තයේ කඩදාසි පටිගත වීම සිදුවේ.


පැරණි ගුවන්විදුලි යන්ත්‍ර / Old Radio Reciver

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

SHARE