International Monetary Fund
අන්තර් ජාතික මූල්‍ය අරමුදල
IMF LOGO
මූලස්ථානය / Headquarters
වොෂිංටන් – අමෙරිකා එක්සත් ජනපදය / Washington – United States
කලාපය / Region
ලොව පුරා / World wide
නිල භාෂාව / Official language
ඉංග්‍රීසි / English
මවු සංවිධානය / Parent organization
එක්සත් ජාතීන් ගේ සංවිධානය / United Nations
පිහිටුවීම / Formation
1944 ජූලි 7 / 7 July 1944
අයතනික ස්වභාවය / Institiute Type
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය / International Financial Institution
සාමාජිකත්වය / Membership
රටවල් 189 කි. / 189 Countries
වෙබ් අඩවිය / Website
සාමාජික රටවල් 189 ක (2017 වන විට) මූල්‍ය ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම, මූල්‍ය සහයෝගීතාවය පෝෂණය කිරීම, ජාත්‍යන්තර වෙළඳාම සඳහා පහසුකම් සැපයීම, ලොව පුරා දරිද්‍රතාවය අවම කිරීම, රැකියා නියුක්තිය වඩා සඵල කර ගැනීම, තිරසාර ආර්ථික ප්රවර්ධනයක් ඇති කර ගැනීම ආදී වූ මූළික පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා සුදුසු ක්‍රියා මාර්ග ගැනීම, සැලසුම් සකස් කිරීම, ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම පිළිබඳව කටයුතු කිරීම මෙම සංවිධානයේ කාර්යය ලෙස නිර්වචනය කල හැකිය.
1944 දී හැරි ඩික්ස්ටර් වයිට් සහ ජෝන් මයාර්නාඩ් කේන්ස්ගේ අදහස් / න්‍යායන් හා පදනම්ව බ්‍රැන්ටන් වුඩ් සම්මන්ත්‍රණය පවත්වන ලද්දේ සාමාජික රටවල් 29 ක සහභාගීත්වයෙනි. ගෙවුම් ශේෂ දුෂ්කරතා සහ ජාත්‍යන්තර මූල්‍ය අර්බුද කළමනාකරණය කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ගෙවුම් ශේෂ අර්බුදයන්ට මුහුණ දෙන රටවලට ණය මුදල් ලබා ගත හැකි කෝටා ක්‍රමයක් හරහා අරමුදල් සපයයි.
ජා.මූ.අරමුදලේ මූලස්ථානය – වොෂිංටන් / IMF “Headquarters in Washington
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව නිර්මාණය කරන ලද ගිවිසුම් අත්සන් කල වොෂිංටන් හි පිහිටි බ්‍රැන්ටන් වුඩ්ස් හෝටලයේ රන් ශාලාව.
The Gold Room within the Mount Washington Hotel where the Bretton Woods Conference attendees signed the agreements creating the IMF and World Bank
කළමණාකාර අධක්ෂවරුන් / Managing Directors
කැමිලේ ගුට් / Camille Gutt
බෙල්ජියම් / Belgium
1946 මැයි 6 සිට 1951 මැයි 5 දක්වා / 6 May 1946 – 5 May 1951
පුද්ගලයාගේ පසුබිම / Background of the person
(දේශපාලනය, මුදල් අමාත්‍ය / Politician, Minister of Finance)
〈⇔⇔⇔⇔⇔⇔〉
ඉවාර් රූත් / Ivar Rooth
සිවීඩන් / Sweden
1951 අගෝස්තු 3 සිට 1956 ඔක්තෝබර් 3 දක්වා / 3 August 1951 – 3 October 1956
පුද්ගලයාගේ පසුබිම / Background of the person
(නීතිය, මහ බැංකු / Law, Central Banker)
〈⇔⇔⇔⇔⇔⇔〉
පර් ජාකොබ්සන් / Per Jacobsson
සිවීඩන් / Sweden
1956 නොවැම්බර් 21 සිට 1963 මැයි 5 දක්වා / 21 November 1956 – 5 May 1963
පුද්ගලයාගේ පසුබිම / Background of the person
(නීතිය, ආර්ථික කටයුතු / Law, Economics)
〈⇔⇔⇔⇔⇔⇔〉
පියරේ-පෝල් ෂ්වීට්සර් / Pierre-Paul Schweitzer 
ප්‍රංශ / France
1963 සැප්තැම්බර් 1 සිට 1973 අගෝස්තු 31 දක්වා / 1 September 1963 – 31 August 1973
පුද්ගලයාගේ පසුබිම / Background of the person
(නීතිය, මහ බැංකු, සිවිල් සේවය / Law, Central Banker, Civil Servant)
〈⇔⇔⇔⇔⇔⇔〉
ජොහාන් විට්වින්න් / Johan Witteveen 
නෙදර්ලන්තය / Netherlands
1973 සැප්තැම්බර් 1 සිට 1978 ජූනි 18 දක්වා / 1 September 1973 – 18 June 1978
පුද්ගලයාගේ පසුබිම / Background of the person
(ආර්ථික කටයුතු, අධ්‍යයන, දේශපාලනය, මුදල් අමාත්‍ය, නියෝජ්‍ය අගමැති / Economics, academic, politician, Minister of Finance, Deputy Prime Minister)
〈⇔⇔⇔⇔⇔⇔〉
ජැක් ඩි ලාරසෙයාර් / Jacques de Larosière 
ප්‍රංශ / France
1978 ජූනි 18 සිට 1987 ජනවාරි 15 දක්වා / 18 June 1978 – 15 January 1987
පුද්ගලයාගේ පසුබිම / Background of the person
(සිවිල් සේවය / Civil Servant)
〈⇔⇔⇔⇔⇔⇔〉
මයිකල් කැමඩ්සස් / Michel Camdessus
ප්‍රංශ / France
1987 ජනවාරි 16 සිට 2000 පෙබරවාරි 14 දක්වා / 16 January 1987 – 14 February 2000
පුද්ගලයාගේ පසුබිම / Background of the person
(ආර්ථික කටයුතු, මහ බැංකු / Economics, Central Banker)
〈⇔⇔⇔⇔⇔⇔〉
හෝස්ට් කෙහ්ලර් / Horst Köhler 
ජර්මනිය / Germany
2000 මැයි 1 සිට 2004 මාර්තු 4 දක්වා / 1 May 2000 – 4 March 2004
පුද්ගලයාගේ පසුබිම / Background of the person
(ආර්ථික කටයුතු / Economics)
〈⇔⇔⇔⇔⇔⇔〉
රොද්‍රිගෝ රාටෝ / Rodrigo Rato
ස්පාඤ්ඤය / Spain
2004 ජූන් 7 සිට 2007 ඔක්තෝබර් 31 දක්වා / 7 June 2004 – 31 October 2007
පුද්ගලයාගේ පසුබිම / Background of the person
(නීතිය, දේශපාලනය, ආර්ථික කටයුතු අමාත්‍ය / Law, politician, Minister of the Economy)
〈⇔⇔⇔⇔⇔⇔〉
ඩොමිනික් ස්ට්‍රස්ස් ඛාන් / Dominique Strauss-Kahn
ප්‍රංශය / France
2007 නොවැම්බර් 1 සිට 2011 මැයි 18 දක්වා / 1 November 2007 – 18 May 2011
පුද්ගලයාගේ පසුබිම / Background of the person
(ආර්ථික විද්‍යාව, නීතිය, දේශපාලනය, ආර්ථික හා මුදල් අමාත්‍ය / Economics, Law, politician, Minister of the Economy and Finance)
〈⇔⇔⇔⇔⇔⇔〉
ක්‍රිස්ටීන් ලැගාඩ් / Christine Lagarde
ප්‍රංශය / France
2011 ජූලි 5 දින සිට වර්ථමානය දක්වා / 5 July 2011 – present
පුද්ගලයාගේ පසුබිම / Background of the person
(නීතිය, දේශපාලනය, මුදල් අමාත්‍ය / Law, politician, Minister of Finance)