Marie Curie


Marie  Curie / මාරි කියුරි

( 1867 – 1934 )


Born / උපත:
7 November 1867 Warsaw, Kingdom of Poland.

1867 නොවැම්බර් 7 දින රාජකීය පෝලන්තයේ වර්ෂව් හිදී

Died / අභාවය: 

4 July 1934 Passy, Haute-Savoie, France

1934 ජූලි 4 ප්‍රංශයේ හැයුට් සැවෝයි පැසේ හිදී.

Nationality / ජාතිකත්වය:

POLAND (BY BIRTH) /  උපතින් පෝලන්ත

FRANCE (BY MARRIAGE) / විවාහයෙන්  ප්‍රංශ

 


 Alma mater / අධ්‍යාපනය:

University of Paris / පැරිස් විශ්වවිද්‍යාලය


Fields / ක්ෂේත්‍ර

PHYSICS, CHEMISTRY

භෞතික විද්‍යාව, රසායන විද්‍යාව


 Known for / ප්‍රසිද්ධ කාරණය:

RADIOACTIVITY  / විකිරණශීලිත්වය

POLONIUM / ප්ලෝනියම්

RADIUM / රේඩියම්


Spouse / විවාහය

Pierre Curie (1859–1906) / පියරි කියුරි (1859–1906)


Children / දරුවන්

IRÈNE JOLIOT-CURIE (1897–1956)

අයිරින් ජුලියට් කියුරි ( 1897 – 1956 )

ÈVE CURIE (1904–2007)

ඊවා කියුරි ( 1904 – 2007 )


Awards / ලැබූ සම්මාන:

NOBEL PRIZE IN PHYSICS (1903)

භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ( 1903 )

DAVY MEDAL (1903)

ඩේවි පදක්කම ( 1903 )

MATTEUCCI MEDAL (1904)

මෙටියුසි පදක්කම ( 1904 )

ELLIOTT CRESSON MEDAL (1909)

එළියට් ක්‍රෙසන් පදක්කම ( 1909 )

ALBERT MEDAL (1910)

ඇල්බට් පදක්කම ( 1910 )

NOBEL PRIZE IN CHEMISTRY (1911)

රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ( 1911 )

WILLARD GIBBS AWARD (1921)

විලාර්ඩ් ගිබ්ස් සම්මානය ( 1921 )


Specialty / විශේෂත්වය

SHE IS THE ONLY PERSON TO WIN A NOBEL PRIZE IN TWO DIFFERENT SCIENCES.

ඇය වෙනස් විෂයයන් දෙකක් සඳහා නොබෙල් ත්‍යාගය දෙවරක් දිනාගත් එකම පුද්ගලයාය.

DEATH WAS DUE TO ANEMIA.

රක්තහීනතාවය හේතුවෙන් මරණය සිදුවිය.


 නවීන වෛද්‍ය විද්‍යාවට ඉමහත් මෙහෙයක් කල ඇය උපත ලද්දේ පෝලන්තයේ වර්සෝ නම් නගරයේය.  ඇයගේ මුල් නම  මාරි මන්යා වූ අතර ඇගේ දෙමාපියන් වෘත්තියෙන් ගුරුවරු වූහ. ප්‍රංශයේ සෝර්බෝන් විශ්වවිද්‍යාලයට 1891 දී ඇතුලත් වූ ඇය උපාධිය ලබා ගත්තේය. පියරි කියුරි තරුණයා සමඟ 1894 දී විවාහ වීමෙන් අනතුරුව ඇය මාරි කියුරි නම් වූවාය.
හෙන්රි බේකර් නම් පුද්ගලයා විසින්  1890 දී යුරේනියම් වලින් එක්ස් කිරණ වලට සමාන කිරණ විශේෂයක් නිකුත් වන බව සොයාගෙන තිබුණි. මාරි කියුරි මෙම සොයාගැනීම් පසුපස යමින් එක්ස් කිරණ නිපද වන වෙනත් ද්‍රව්‍ය කෙරෙහි පර්යේෂණ කටයුතු දියත් කලේය. ඇගේ සැමියා වූ පියරි කියුරි ගෙන් ලත් මහත් සහයෝගය ද ඇතිව කල පර්යේෂණ වල ප්‍රතිපලයක් ලෙසින් නව මූල ද්‍රව්‍ය දෙකක් සොයා ගන්නා ලදී. ඉන් එකක් පොලෝනියම් වන අතර එය මවි බිම සිහිවීම පිණිස එසේ නම් කරන ලදී. අනෙක් මූල ද්‍රව්‍ය  රේඩියම් නම් වේ. යුරේනියම් වලින් ඇතිකරන කිරණ විශේෂයෙහි විද්‍යුත් ක්‍රියාකාරිත්වය  විකිරණශීලීත්වය ලෙස සොයා ගත්තේ මාරි කියුරි විසිනි.

 
SHARE