Michael Faraday


Michael Faraday / මයිකල් ෆැරඩේ

( 1791 – 1867 )


Born / උපත:
22 September 1791 Newington Butts, England

1891 සැප්තැම්බර් 22 දින එංගලන්තයේ නෙවින්ග්ටන් බුට්ස් හිදී

Died / අභාවය: 

25 August 1867, Hampton Court, Middlesex, England

1867 අගෝස්තු 25 එංගලන්තයේ මිඩ්ල්සෙක්ස්, හැම්ප්ටන් කෝර්ට් හිදී.

Nationality / ජාතිකත්වය:

United Kingdom / එක්සත් රාජධානිය


Fields: ක්ෂේත්‍රය

Physics and Chemistry

භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව


 

Known for / ප්‍රසිද්ධ කාරණය:

FARADAY’S LAW OF INDUCTION   (ප්‍රේරණය පිළිබඳ ෆැරඩේ නීතිය )

ELECTRO CHEMISTRY ( විද්‍යුත් රසායන විද්‍යාව )

FARADAY EFFECT  ( ෆැරඩේ ආචරණය )

FARADAY CAGE   ( ස්ථිති විද්යුත් සහ විද්යුත් චුම්බක බලපෑම් )

FARADAY CONSTANT  ( ෆැරඩේ නියතය )

FARADAY CUP  ( ෆැරඩේ කුසලාන )

FARADAY’S LAWS OF ELECTROLYSIS  ( විද්යුත් විච්ඡේදනය පිළිබඳ ෆැරඩේ නීති )

FARADAY PARADOX  (ෆැරඩේ විරුද්ධාභාෂය )

FARADAY ROTATOR ( ෆැරඩේ ස්නායු ආවේග )

FARADAY-EFFICIENCY EFFECT  ( ෆැරඩේ-කාර්යක්ෂමතාව බලපෑම )

FARADAY WAVE   ( ෆැරඩේ තරංග )

FARADAY WHEEL  ( ෆැරඩේ රෝද )

LINES OF FORCE  ( බලයේ රේඛා )


 Awards / ලැබූ සම්මාන:

ROYAL MEDAL (1835 & 1846)   රාජකීය පදක්කම (1835 – 1846 )

COPLEY MEDAL (1832 & 1838)  කොප්ලේ පදක්කම (1832 – 1838 )

RUMFORD MEDAL (1846)  රම්ෆෝඩ් පදක්කම ( 1846 )

ALBERT MEDAL (1866)  ඇල්බට් පදක්කම ( 1866 )


ELECTROMAGNETIC ROTATION EXPERIMENT OF FARADAY

විද්‍යුත් චුම්භක භ්‍රමණය පිළිබඳ අත්හදා බැලීමක්.


A DIAGRAM OF FARADAY’S IRON RING-COIL APPARATUS

ෆැරඩේගේ යකඩ වළලු දගර උපකරණයක රූප සටහන


LIGHTHOUSE LANTERN ROOM

ප්‍රදීපාගාර පහන් කූඩු කාමරයක්


මයිකල් ෆැරඩේ විද්‍යුත් චුම්භකත්වය පිළිබඳ පර්යේෂණ කල ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයෙකි.  ඔහුගේ ප්‍රධාන සොයාගැනීම වූයේ විද්‍යුත් චුම්භක ප්‍රේරණය හා විද්‍යුත් චුම්බක විච්ඡේදනයයි. ඒ පිළිබධ මූලධර්මය සකස් කලේය.

විද්‍යුත් චුම්භක භ්‍රමණ උපකරණයක් මඟින් විදුලිය උත්පාදනය කල හැකි බව පෙන්වා දුන් අතර ඒ සඳහා විදුලි මෝටරයක් නිපදවීය.

1832 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් ෆැරඩේ වෙත ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී. ඔහුගේ ජීවිත කාලය පුරාවට විද්‍යාව වෙනුවෙන් කල සේවය ඇගයීම වස් නයිට් පදවියක් පිරිනැමූ අතර සරල ජීවිතයක් ගත කිරීමට කැමති බව ප්‍රකාශ කරමින් එය ප්‍රතික්ෂේප කලේය.


 

SHARE