Mozart Biography


Mozart

මොසාර්ට්

Name: 

Wolfgang Amadeus Mozart

නම: 

වුල්ෆ්ගැන්ග් අමදියෙස්  මොසාර්ට්

Occupation:

Musician, Composer

රැකියාව: 

ඔපෙරා රචනාකරුවෙක් , සංගීත නිර්මාණකරුවෙක් ලෙස කටයුතු කළේය.


Excellent Creations / විශිෂ්ඨතම නිර්මාණ

  No 40 G minor  ( අංක 40 G මයිනර්  )   Click ➤
  No 39 F Major ( අංක 39 F මේජර්  )   Click ➤
  No 41 C Jupiter ( අංක 41 C ජුපිටර්  )   Click ➤

 


Born:  January 27, 1756, Salzburg, Austria

උපත: 1756 ජනවාරි මස 27 දින දී ඔස්ට්‍රියාවේ සල්බර්ග් නුවරදී උපත ලැබුවේය.

Died:  December 5, 1791, Vienna, Austria
අභාවය: 1791 දෙසැම්බර් 5 දින ඔස්ට්‍රියාවේ වියානා නුවරදී මිය ගියේය.

Parents: Mother: Anna Maria
               Father:  Leopold Mozart
              දෙමව්පියන්: මව – අැනා මාරියා
              පියා: ලියෝපෝල්ඩ් මොසාර්ට්


SHARE