GIANT SQUIRREL / දඬු ලේණා
විද්‍යාත්මක නාමය: [ Ratufa macroura / රතුෆා මැක්රෝරා ]
ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා ලෙස නම් කර ඇති දඬු ලේණා රතුෆා මැක්රෝරා යන සත්ව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. මෙම සත්වයා ලංකාවේ මධ්‍යම හා උෘව ප්‍රදේශයන්හි ඇති වනාන්තර වල වාසය කරයි. එමෙන්ම ලංකාවේ වෙනත් ඇතැම් ප්‍රදේශ වල ද වාසය කරනු දැකිය හැකි අතර ශාක භක්ෂක ක්ෂීරපායි සතෙකි.