National Bird / ජාතික පක්‍ෂියා


Sri Lanka National Bird

Jungle Fowl / වළි කුකුළා


ශ්‍රී ලංකාවට අවේණික වූ වර්ණවත් පක්‍ෂීන් ගෙන් කෙනෙකි. ශ්‍රී ලංකාවේ වනාන්තර හා ඝන ලඳු කැලෑ වල නිතර ගැවසේ. රාත්‍රියේ දී ගස් වල ලැග සිටින අතර අනතුරක් වැනි අවස්ථාවක ගස් මුඳුණනටම යයි. සිංහරාජ වනාන්තරයේ නිතර දැකිය හැකි අතර දිවයිනේ බෝහෝ ප්‍රදේශ වල සුළු වශයෙන් දක්නට ලැබේ.

Sri Lanka Jungle Fowl – Very colorful ground bird, endemic to Sri Lanka is the national bird of Sri Lanka. Distributed commonly in Sri Lanka’s jungle and dense scrub through out. Roosts high in trees at nights. Flies up to tree branches when threatened. Nests in hidden, scraped place on the ground or on a pile of vegetation just off the ground. Sinharaja is a very good site to watch Sri Lanka Jungle Fowl.


 

SHARE