Nikola Tesla
Nikola Tesla / නිකෝලා ටෙස්ලා
(1856 – 1943 )
Born / උපත:
10 July 1856, Smiljan, Austrian Empire
1856 ජුලි 10 දින ඔස්ට්‍රියන් අධිරාජ්‍යයේ ස්මිල්ජන් හිදී.
Died / අභාවය:
7 January 1943, New York City, New York
1943 ජනවාරි 7 දින අමෙරිකාවේ නිව්යෝර්ක් සිටි හිදී.
Nationality / ජාතිකත්වය:
Austrian (in 1891 prior to becoming a U. S. citizen)
ඔස්ට්‍රියන් ( 1891 දී අමෙරිකානු පුරවැසි භාවය ලැබීමට පෙර )
United States (30 July 1891 – 7 January 1943)
අමෙරිකානු ( 1891 ජූලි 30 සිට 1943 ජනවාරි 7 දක්වා )
Alma mater / අධ්‍යාපනය:
Graz University of Technology
ග්‍රේස් තාක්ෂණ විශ්වවිද්‍යාලය
Engineering career / ඉංජිනේරු වෘත්තිය
Electrical engineering / විදුලි ඉංජිනේරු විද්‍යාව
Mechanical engineering / යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව
Projects / ව්‍යාපෘති:
ALTERNATING CURRENT, HIGH-VOLTAGE, HIGH-FREQUENCY POWER EXPERIMENTS
ප්‍රත්‍යාවර්තක ධාරාව හා අධි බලැති ඉහළ සංඛ්‍යාත බල පරීක්ෂණය
Design / නිර්මාණ:
INDUCTION MOTOR / චුම්භක ප්‍රේරණ මෝටර්
ROTATING MAGNETIC FIELD / චුම්භක ක්ෂේත්‍ර භ්‍රමණය
TESLA COIL / ටෙස්ලා දඟර
RADIO REMOTE CONTROL VEHICLE / ගුවන් විදුලි දුරස්ථ පාලක වාහන
Awards / ලැබූ සම්මාන:
ORDER OF ST. SAVA, II CLASS, GOVERNMENT OF SERBIA (1892)
සර්බියා රජයේ ශාන්ත සේව් 11 පන්තියේ සම්මානය ( 1892 )
ELLIOTT CRESSON MEDAL (1894)
එළියොට් ක්‍රෙසන් පදක්කම ( 1894 )
ORDER OF PRINCE DANILO I (1895)
ඩැනිලෝ කමරු සම්මානය ( 1895 )
EDISON MEDAL (1916)
එඩිසන් පදක්කම ( 1916 )
ORDER OF ST. SAVA, I CLASS, GOVERNMENT OF YUGOSLAVIA (1926)
යුගෝස්ලෝවියානු රජයේ ශාන්ත සේව් 1 පන්තියේ සම්මානය (1926 )
ORDER OF THE YUGOSLAV CROWN (1931)
යුගෝස්ලෝවියානු රාජකීය සම්මානය ( 1931 )
JOHN SCOTT MEDAL (1934)
ජෝන් ස්කොට් සම්මානය ( 1934 )
ORDER OF THE WHITE EAGLE, I CLASS, GOVERNMENT OF YUGOSLAVIA (1936)
ධවල රජාලි 1 වන පන්තිය යුගෝස්ලෝවියානු රජය
ORDER OF THE WHITE LION, I CLASS, GOVERNMENT OF CZECHOSLOVAKIA (1937)
ධවල සිංහ 1 වන පන්තිය චෙකොස්ලෝවැකියානු රජය
UNIVERSITY OF PARIS MEDAL (1937)
පැරිස් විශ්වවිද්‍යාල පදක්කම ( 1937 )
THE MEDAL OF THE UNIVERSITY ST. CLEMENT OF OCHR