Start
රාත්‍රි කාලයේ හැසිරෙන ක්ෂීරපායි පක්ෂියෙක් වන්නේ,
- බකමූණා
- හෝතඹුවා
- වවුලා
- හම්බාවා
වසර 50 ක් ඉක්ම යාම පිළිබඳව තනි වචනයකින් දක්වන්නේ කෙසේද?
- රිදී ජුබිලිය
- ස්වර්ණ ජයන්තිය
- වජ්ර ජයන්තිය
- සංවත්සරය
තොරතුරු ලබා ගැනීමේ සුදුසු මාධ්‍යයක් නොවන්නේ,
- ගුවන්විදුලිය
- ඝෝෂා කිරීම
- රූපවාහිනිය
- පුවත්පත්
ලංකාවේ නූපන් එහෙත් ජාතික වීරවරයන් සේ සලකනු ලබන පුද්ගලයෙක් වන්නේ,
- ඇස්.මහින්ද හිමි
- ආනන්ද සමරකෝන් මහතා
- හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපානන් වහන්සේ
- ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මහතා
බීජ ව්‍යාප්ත නොවන ක්‍රමයක් වන්නේ,
- සුළඟින්
- ජලයෙන්
- සතුන් මඟින්
- සඳ එළිය මඟින්
ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකමක් සහිත ගසක් නොවන්නේ,
- ශ්‍රී මහා බෝධිය
- දෙනිපිටියේ න්ග රුක
- කොළඹ කොටුව බස් නැවතුමපල අසල ඇති බෝධිය
- රොබට් නොක්ස් අත් අඩංගුවට ගත් ස්ථානයේ ඇති සියඹලා ගස
ප්‍රථම පුරුෂ උක්ත පදයක් නොවන්නේ,
- නුඹ
- හෙතෙම
- ගොවියා
- සිංහයෙක්
කොණ්ඩය කපන රැකියාව කරන්නා හඳුන්වන්නේ මෙලෙසය.
- සන්නාලියා
- පෙදරේරුවා
- වඩුවා
- කරණවෑමියා
අලියාගේ ස්ත්‍රීලිංග පදය,
- වෙළඹ
- ඇතින්න
- කෙනෙර
- සෙබඩ
! මෙම ලකුණෙන් දැක්වෙන්නේ,
- හර්ෂාදී ලකුන (විෂ්මයාදී ලකුණ)
- තිත් කොමාව
- ඇල ඉර
- කාක පාදය