Opec
Organization of the Petroleum Exporting Countries
( OPEC )
ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය
( ඔපෙක් )
නිල ලාංඡනය / Official Logo
‘OPEC’ Word Processing / ‘ඔපෙක්’ වචනයේ සැකසුම
- ORGANIZATION OF THE PETROLEUM EXPORTING COUNTRIES OF THEINITIAL LETTERS OF A NAME IS OPEC.
- ORGANIZATION OF THE PETROLEUM EXPORTING COUNTRIES හි මුල් අකුරු ගෙන ඔපෙක් ( OPEC ) නම සකස් කොට ඇත.
ORGANIZATION OF THE
PETROLEUM
EXPORTING
COUNTRIES
Headquarters: Vienna, Austria
මූලස්ථානය: වියානා, ඔස්ට්‍රියාව
Starting date: 10–14 September 1960
අාරම්භක දිනය: 1960 සැප්තැම්බර් 10-14
CURRENCY: INDEXED AS USD-PER-BARREL (US$ /BBL)
මුදල් ඒකකය: දර්ශකයක් ලෙස බොර තෙල් බැරලයක ට අමෙරිකානු ඩොලර්
(US$ /BBL) ලෙස භාවිතා කෙරේ.
OFFICIAL WEB SITE / නිල වෙබ් අඩවිය: WWW.OPEC.ORG
Membership:
13 Countries ( Until 2016 )
සාමාජිකත්වය:
රටවල් 13 කි ( 2016 වසර තෙක් )
Algeria / ඇල්ජීරියාව
Region / කලාපය: Africa
Membership Year / සාමාජිකත්වය ලැබූ වසර: 1969
Angola / ඇන්ගෝලාව
Region / කලාපය: Africa
Membership Year / සාමාජිකත්වය ලැබූ වසර: 2007
Ecuador / ඉක්වදෝරය
Region / කලාපය: South America
Membership Year / සාමාජිකත්වය ලැබූ වසර: 1973–1992, 2007
Indonesia / ඉන්දුනීසියාව
Region / කලාපය: Southeast Asia
Membership Year / සාමාජිකත්වය ලැබූ වසර: 1962–2008, 2016
Iran / ඉරානය
Region / කලාපය: Middle East
Membership Year / සාමාජිකත්වය ලැබූ වසර: 1960
Iraq / ඉරාකය
Region / කලාපය: Middle East
Membership Year / සාමාජිකත්වය ලැබූ වසර: 1960
Kuwait / කුවේට් රාජ්‍යය
Region / කලාපය: Middle East
Membership Year / සාමාජිකත්වය ලැබූ වසර: 1960
Libya / ලිබියාව
Region / කලාපය: Africa
Membership Year / සාමාජිකත්වය ලැබූ වසර: 1962
Nigeria / නයිජීරියාව
Region / කලාපය: Africa
Membership Year / සාමාජිකත්වය ලැබූ වසර: 1971
Qatar / කටාර් රාජ්‍යය
Region / කලාපය: Middle East
Membership Year / සාමාජිකත්වය ලැබූ වසර: 1961
Saudi Arabia / සවුදි අරාබිය
Region / කලාපය: Middle East
Membership Year / සාමාජිකත්වය ලැබූ වසර: 1960
United Arab Emirates / එක්සත් අරාබි එමීර් රාජ්‍යය
Region / කලාපය: Middle East
Membership Year / සාමාජිකත්වය ලැබූ වසර: 1967
Venezuela / වෙනිසියුලාව
Region / කලාපය: South America
Membership Year / සාමාජිකත්වය ලැබූ වසර: 1960
Iran , Iraq , Kuwait, Saudi Arabia, Venezuela is a founding member countries.
ඉරානය, ඉරාකය, කුවේට්, සවුදි අරාබිය, වෙනිසියුලාව යන රටවල් ආරම්භක සාමාජිකයින් වේ.
ඔපෙක් සංවිධානය යනු, රටවල් 5 ක් එකතු වී 1960 වසරේදී ඔස්ට්‍රියාවේ වියානා නුවර මුලස්ථානය කරගෙන පිහිටුවා ගත් ලෝකයේ ඛනිජ තෙල් අපනයනය කරන රටවල් 13 ක රාජ්‍යයන්ගෙන් වර්තමානයේ සමන්විත සංවිධානයකි.
පාරිභෝගිකයන් වෙත ඛනිජ තෙල් ආර්ථිකමය වශයෙන් කාර්යක්ෂම හා ස්ථිර සැපයුමක් සහතික කිරීමත්, ස්ථිර අදායමක් නිෂ්පාදකයින් වෙත ලබා දීමත්, සාමාජික රටවල ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කිරීම, ක්ෂේත්රයේ ආයෝජනය සඳහා ප්රාග්ධනය කළමනාකරණය කිරීම ආදී කටයුතු ඉටු කිරීම ඔපෙක් සංවිධානයේ මෙහෙවර ප්‍රකාශය වේ.
ඔපෙක් සංවිධානයේ තීරණ ලෝක තෙල් වෙලඳ පොල හා ජාත්‍යන්තර සබඳතා තුල ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරන අතර ගෝලීය ආර්ථිකය සඳහා අවශ්‍යවන විශේෂිත තීන්දු තීරණ ගනිමින් පවතී.