Start
You finished the quiz!
QUIZ: විනෝදයෙන් දැනුමට ( 4 ශ්‍රේණිය )
Your score: 10%
Share on Facebook
Restart Quiz
මෙහි දැක්වෙන රූපය කුමක්ද?
- පෙට්ටිය
- මැටි ගෙය
- වී බිස්ස
- පැළ
මෙහි දැක්වෙන කෘෂිකාර්මික ක්‍රියාව කුමක්ද?
- සී සෑම
- ගවයන් නැහැවීම
- ගවයන් දක්කා ගෙන යාම
- ගවයන්ට ආහාර දීම
මෙම ස්ථානය කුමක්ද?
- ලියැද්ද
- ක්‍රීඩා පිටිය
- කමත
- මිදුල
මෙහි සිටින්නේ කවුද?
- පඹයා
- ගමරාල
- ගොවියා
- ගොවිලිය
මේ කුමක් කරයිද?
- වල් කැපීම
- ගොයම් කැපීම
- ගොයම් නෙලීම
- වී කැපීම