Reg Final Step


අවසාන පියවර:

ඔබගේ තොරතුරු පහත සඳහන් කරන්න. භාරකරුගේ විද්‍යුත් තැපැල් ලිපිනය ද භාවිතා කල හැකිය. අන්තර් ජාතික නීති රීති වලට අනුව වයස අවුරුදු 13 සම්පූර්ණ වන තුරු දරුවන්ට විද්‍යුත් තැපැල් ලිපින සකස් කිරීමට අවසරයක් නොමැත. (ඒ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට මෙහි Click කරන්න.)

ඔබගේ සාමාජික අංකය සඳහන් ඩිජිටල් සාමාජික කාඩ් පත ඔබ සඳහන් කර ඇති විද්‍යුත් තැපැල්  ලිපිනයට හෝ මුද්‍රිත සාමාජික කාඩ් පත ස්ථිර ලිපිනයට තැපැල් මඟින් හෝ එවනු ලැබේ. එම සාමාජික අංකය අපගේ වෙබ් අඩවියේ සියළු කටයුතු හා සම්බන්ධ වීමේදි සඳහන් කිරීම අනිවාර්ය වේ.

පහත සඳහන් කර ඇති පෝරමය නිවැරදිව සම්පූර්ණ කරන්න. භාරකරුගේ හෝ ගුරුභවතෙකුගේ සහය ලබා ගැනීම වඩාත් වැදගත් වනු ඇත.


( සිංහල අකුරු ලියනය අපහසු නම් සිංග්ලිෂ් (Singlish) හෝ English ලෙස භාවිතා කිරීමට අවස්ථාව ඇත. සිංහල යතුරු පුවරුව බාගත කර ගැනීමට මෙහි Click කරන්න)


ලියාපදිංචි පෝරමය   

[ninja_form id=6]
SHARE