Reg 1 st Step


සාමාජික කාඩ් පතෙහි ආකෘතිය.

ඉදිරිපස / Front Side

<⇔⇔⇔⇔⇔⇔>

පිටුපස / Back Side


මෙම වෙබ් අඩවියේ සාමාජිකත්වය නොමිලේ ලබා දෙනු  ලැබේ. එසේ වුවද ඒ සඳහා ඔබගේ එකඟතාවය අවශ්‍ය වන බැවින් නිවැරදිව පහත පියවරයන්  අනුගමනය කරන්න. (සැ.යු: මෙම තොරතුරු වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබා දීම සඳහා පමණක් භාවිතා කරන අතර, තොරතුරු වල රහස්‍ය භාවය ආරක්‍ෂා කරනු ලැබේ.) 

අයදුම්කරන්නා ඉල්ලුම් කරන දිනට වයස අවුරුදු 16 ට අඩු  නම් භාරකරුවන්ගේ  ජංගම දුරකථන අංක / විද්‍යුත් තැපැල් ලිපිනයන් ලියාපදිංචිය සඳහා භාවිතා කිරීමට අවසරය ඇත.

 


1 වන පියවර:

 

ඔබ ‍ ayanna.lk වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කිරීම.


දෙවන පියවර සඳහා පහත Click කරන්න.


SHARE
×