2 වන පියවර:
පහත සඳහන් පරිදි ඔබගේ දුරකථන අංකය ඇතුලත් කරනු ලබන්නේ ඔබගේ සාමාජික අංකය ක්ෂණිකව එවීම පිණිසය. එයින් ඔබට සාමාජික කාඩ් පත ලැබීමට යම්කිසි ප්රමාදයක් වුවත් එය ලැබෙන තෙක් වෙබ් අඩවිය හා සම්බන්ධ විය හැකි අතර, නිතර පරිගනක භාවිතා කිරීමට අවස්ථාවක් නොමැති අයට මෙන්ම සියළුදෙනා වෙතම වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු දැනුම් දීම පිණිස වේ.
(* එකම අංකය දෙවරක් භාවිතා කල නොහැකි අතර පළමු වර භාවිතා කරන සාමාජිකයා පමණක් ස්වයංක්රියව ඇතුලත් වේ. එම නිසා එක් එක් අය සඳහා වෙන වෙනම අංක භාවිතා කරන්න. පසු ගෙවුම් හෝ පෙර ගෙවුම් සබඳතා භාවිතා කල හැකි අතර දිනයේ ඕනෑම වේලාවක සම්බන්ධ විය හැකිය.)
ඔබ භාවිතා කරන්නේ Dialog හෝ Mobitel හෝ Hutch දුරකථනයක් නම්,
REG හිස්තැනක් AYA ලෙස සටහන් කොට 77177 ට SMS කරන්න.
ඉන් පසුව එම දුරකථන අංකය පහත කොටුව තුල ඇතුලත් කරන්න.
(සැ.යු, වෙනත් දුරකථන වර්ග භාවිතා කල නොහැකි බව කරුණාවෙන් සලකන්න.)
[contact-form-7 404 "Not Found"]