Reg Step 03


3 වන පියවර:

මෙම පියවරේදී ඔබ ඇතුලත් කර ගනු ලබන්නේ දිනපතා දැනුම වර්ධනය කරනු ලබන නවතම තොරතුරු එවීම සඳහාය. මෙහි දී සියළු දෙනාගේ පහසුව පිණිස සිංග්ලිෂ් ( Singlish ) ලෙස පණිවුඩ එවනු ලබන බව කරුණාවෙන් සලකන්න.             

( මීට පෙර භාවිතා කල අංකය ම මෙහිදී ද භාවිතා කරන්න. )


ඔබ භාවිතා කරන්නේ Dialog හෝ  Mobitel හෝ Hutch දුරකථනයක් නම්,

REG  හිස්තැනක්  KH ලෙස සටහන් කොට 77177 ට SMS කරන්න. 

ඉන් පසුව එම දුරකථන අංකය පහත කොටුව තුල ඇතුලත් කරන්න.

(වෙනත් දුරකථන වර්ග භාවිතා කල නොහැකි බව කරුණාවෙන් සලකන්න.)

[contact-form-7 404 "Not Found"]


SHARE