Register

 

අයන්න.lk  වෙබ් අඩවියේ  සාමාජික ලියාපදිංචි අංශය වෙත සාදරයෙන් පිළිගනිමු.  ලියාපදිංචිය ආරම්භ කිරීමට පළමුව මෙම  අත්‍යාවශ්‍ය  උපදෙස්  අධ්‍යයනය කරන්න.

01. පරිශීලක නාමයක් සකස් කර ගන්න. එය අකුරු හෝ සංකේත අවම 4 සිට උපරිම 9 ක් අතර විය යුතුයි. ඔබ ලබා දෙන නම මීට පෙර වෙනත් අයෙකු භාවිතා කර ඇත්නම් ඔබට වෙනත් විකල්ප නමක් සකස් කර ගත යුතු වේ.  ( ඉංග්‍රීසි කැපිටල් / ඉංග්‍රීසි සිම්පල් / ඉලක්කම් / @, #, $, %, &  යන මේවායින් එක බැගින් හෝ අඩංගු විය යුතුයි.) මෙයට ලබා දෙන අක්‍ෂර නිවැරදිව සටහන් කොට තබා ගන්න.

02. පෝරමය පිරවීමට පෙර, ඔබේ ඕනෑම ජංගම දුරකථනයකින්  Reg  හිස්තැනක්   ayanna  ලෙස ටයිප් කොට,   77177  අංකය වෙත සාමාන්‍ය පරිදි   SMS   එකක් යවන්න. එකම අංකය දෙදෙනෙකු සඳහා භාවිතා කළ නොහැක.  (එය යැවූ දිනය  ලියාපදිංචියේ දී ඇතුළත් කළ යුතු වේ.) මෙම  QR  Code එක ස්මාර්ට් දුරකථනයෙන් Scan කොට සෘජුවම Send කිරීම  පමණක් ද පහසුවෙන්  කළ හැකිය.

03. ඔබේ ඊ මේල් ගිණුමේ විස්තර  (අක්‍ෂර ආදිය) නිවැරදිව සූදානම් කර ගන්න. ගිණුමක් නැත්නම් පළමුව ගිණුමක් සකස් කර ගන්න. එකම ගිණුම දෙදෙනෙකු සඳහා භාවිතා කළ නොහැක.

04. මුර පදයක් සකස් කර ගන්න. එයද, ( ඉංග්‍රීසි කැපිටල් / ඉංග්‍රීසි සිම්පල් / ඉලක්කම් / @, #, $, %, &  යන මේවායින් එක බැගින් හෝ අඩංගු විය යුතුයි.) මෙයට ලබා දෙන අක්‍ෂර නිවැරදිව සටහන් කොට තබා ගන්න.

05. ඔබේ ලියාපදිංචිය අවසන් කළ පසු ඔබ ලබාදුන් ඊ මේල් ගිණුම වෙත ලැබෙන පණිවුඩයේ ඇති තොරතුරු සුරැකිව තබා ගන්න. ඒවා ඔබට ඉදිරියේ දී Login වීමට අවශ්‍ය වනු ඇත.

 

[erforms id=”7564″]


 

SHARE