Step / පියවර – 01


  • වෙබ් අඩවියේ  සාමාජිකත්වය නොමිලේ ලබා දෙන අතර, මෙම පියවරයන් නිවැරදිව අනුගමනය කරන්න.
  • සාමාජික අංකය තාක්‍ෂණිකව උත්පාදනය වීම සඳහා සහ වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු ඔබ වෙත දැනුම් දීම සඳහා ඔබගේ දුරකථන අංකය ලබා දිය යුතුය.
  • මේ සඳහා 072 න් ආරම්භ වන දුරකථන අංක හැර වෙනත් ඕනෑම ජංගම දුරකථන අංකයක් භාවිතා කළ හැකිය.
  • එක් අංකයක් භාවිතා කළ හැක්කේ එක් අයෙක් වෙනුවෙන් පමණි. 
  • එක් වරක් පමණක් අයදුම් කරන්න. ඊට වඩා වැඩි වාර ගණනක් අයදුම් කිරීමෙන්  ස්වයංක්‍රියව අසාදු ලේඛන ගතවීමත්, නැවත අයදුම් කිරීමට නොහැකි වීමත් සිදුවිය හැක.
  • රටේ පවතින වත්මන් වාතාවරණය අනුව සාමාජික අංකය ඔබ වෙත එවීමේ යම් ප්‍රමාදයක් විය හැකි බව කාරුණිකව සලකන්න.

  • පහත සඳහන් පරිදි නිවැරදිව SMS පණිවුඩයක් යවන්න. එය යැවූ දිනය පහත සටහන් කොට තහවුරු කරන්න.  සාමාන්‍ය පණිවුඩයක් ලෙසින් REG හිස්තැනක් AYANNA ලෙස 77177 අංකය වෙත යවන්න.  පහත උපදෙස් පළමුව අධ්‍යයනය කරන්න. ( එම පණිවුඩය යැවූ දිනය පහත කොටුව තුළ සඳහන් කොට තහවුරු කරන්න.)


SMS කළ දිනය තෝරා ඉන් පසු පහතින් තහවුරු කරන්න.


 

 

 

 

 

 

 

*  Terms & Conditions apply.

  • ඔබගේ දුරකථනයෙන්  දිනකට රු.2.00 + බදු අයවේ.

 

SHARE