( B ) වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු ලබා දීම සඳහා එම අංකයෙන්ම REG හිස්තැනක් තබා AYINFO ලෙස සටහන් කොට 77177 අංකයට SMS කරන්න. ( උදා: REG AYINFO )
මෙම පියවර නිරවද්‍යව සිදු නොවුනොත් ඔබගේ සාමාජික අංකය ලබා ගැනීමේ තාක්ෂණික ගැටලු ඇති වන බව කරුණාවෙන් සළකන්න. එක් අංකයක් භාවිතා කල හැක්කේ එක් ලියාපදිංචියක් වෙනුවෙන් පමණි. තාක්ෂණික හේතුවක් මත තාවකාලිකව 072 න් ආරම්භ වන ( පැරණි Etisalat) අංක හැර වෙනත් ඕනෑම ජංගම දුරකථන අංකයක් භාවිතා කරන්න. (අයදුම්කරු පාසල් දරුවෙක්නම් භාරකරුගේ දුරකථන අංකය භාවිතා කිරීම අත්‍යාවශ්‍ය වේ.)