The Mind

‘The Mind’

නව තරග වාරය

මෙම තරගයට සහභාගි වන අය පිළිතුරු එවිය යුත්තේ පහත සඳහන් කර ඇති ආකාරයටය. පළමුව ප්‍රශ්ණ වල අනුපිළිවෙලට ඒ ඒ ප්‍රශ්ණ වල පිළිතුරු වලට අදාළ අක්ෂරය සටහන් කරගන්න.

උදා:

(01) 1 + 1 =

A.      5

B.      3

C.      2

D.      1

(02) 5 x 5 =

A.      10

B.      25

C.      15

D.      20

tikiri හිස්තැනක් තබා (නිවැරදි පිළිතුරට අදාළ වන අක්ෂර CB සටහන් කොට හිස්තැනක් තබා ඔබේ නම සහ දුරකථන අංකය ද, තරග වාරයේ සංකේතය ද, සටහන් කොට පහත ආකාරයට SMS කරන්න.

ඉහත උදාහරණයට අනුව,

tikiri CB Saman Perera – 077 000 0000 – TM-01      ආකාරයට පණිවුඩය සකස් කොට,

ඉන් පසු  072 අංකයෙන් ආරම්භ වන (පැරණි Etisalat ) අංක වලින් හැර,

Dialog – Hutch – Airtel  දුරකථන අංක වලින් නම් 77010 අංකයට ද,

Mobitel අංක වලින් නම් 77011 අංකයට ද SMS කරන්න.

නවතම තරග වාරය

( 2020-03-02 මාර්තු පළමු සතිය )

මෙම තරග වාරයේ සංකේත අංකය – TM-01

(01) ශ්‍රී ලංකාවේ පළමු මුදල් ඇමතිවරයා කවුද?

A. කොල්වින් ආර්. ද සිල්වා මහතා

B. ඇන්.ඇම්.පෙරේරා මහතා

C. ජේ.ආර්.ජවයර්ධන මහතා

D. රොනී ද මැල් මහතා

(03) කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ මාර්ග අංකය කුමක්ද?

A.      B – 205

B.      A – 9

C.      A -18

D.      A – 1

(04) Facebook නිර්මාතෘ කවුද?

A.      ලැරී පේජ් සහ සර්ජි බ්‍රින්

B.      ජැක් මා

C.      චාල්ස් බෙබේජ්

D.      මාර්ක් සකර්බර්ග්

(05) පළමුව සඳ මතට පා තැබූ පුද්ගලයා කවුද?

A.      නීල් ආම්ස්ට්‍රෝන්ග්

B.      යූරි ගගාරින්

C.      එඩ්වින් ඕල්ඩ්‍රින්

D.      මයිකල් කොලින්ස්

(06) කැළණි විහාරයේ සිතුවම් අඳින ලද්දේ කුමණ ශිල්පියා විසින්ද?

A.     ලයනල් වෙන්ට්ඩ් මහතා

B.     සේනක සේනානායක මහතා

C.     සෝලියස් මෙන්දිස් මහතා

D.     ජෝර්ජ් කිට් මහතා

(07) ලංකාවේ පළමු චෛත්‍යය ලෙස සැලකෙන්නේ කුමක්ද ?

A.     මහියංගන චෛත්‍යය

B.     ථූපාරාම චෛත්‍යය

C.     රුවන්වැලි චෛත්‍යය

D.     සෝමාවති චෛත්‍යය

(08) ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කල පළමු වර්ණ සිංහල චිත්‍රපටය කුමක්ද ?

A.     කඩවුන පොරොන්දුව

B.     නිධානය

C.     එක්ටැම් ගේ

D.     රන් මුතු දූව

(09) බටහිර ඉන්දීය කොදෙව් දූපත් අයත් මහද්වීපය කුමක්ද?

A.     අමෙරිකා මහාද්වීපය

B.     ඕස්‍ට්‍රේලියා මහාද්වීපය

B.     ආසියා මහාද්වීපය

B.     අප්‍රිකා මහාද්වීපය

(10)  ටිම් බර්නර්ස් විසින් නිර්මාණය කළ ක්‍රමලේඛ භාෂාව කුමක්ද ?

A.     Cascading Style Sheets – කැස්කේඩින් ස්ටයිල් ෂීට්

B.     JavaScript – ජාවා ස්ක්‍රිප්ට්

C.     PHP – පී.එච්.පී

D.     html ( Hypertext Markup Language ) – එච්.ටී.එම්. එල්

SHARE