United Nations / එක්සත් ජාතීන්


එක්සත් ජාතීන් ගේ සංවිධානය  (එ.ජා)  

Organization of United Nation    (UN)


එක්සත් ජාතීන් ගේ  ධජය / United Nation’s  Flag


එක්සත් ජාතීන් ගේ  ලාංඡණය / United Nations Emblem


Headquarters / මූලස්ථානය

New York City (U.S.A) / නිව් යෝර්ක්  සිටි (අ.එ.ජ)

*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*

Establishment / ස්ථාපිත කිරීම

UN Charter signed 26 June 1945
1945 ජූනි 26 දින එක්සත් ජාතීන්ගේ  ප්රඥප්තිය  අත්සන් කර ඇත.

 

Charter Entered Into Force 24 October 1945      
1945  ඔක්තෝබර්  24 දින සිට ප්රඥප්තිය බලාත්මක විය. 

*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*

 

නිල භාෂාවන් / Official languages

අරාබි / Arabic

චීන / Chinese

ඉංග්‍රීසි / English

ප්‍රංශ / French

රුසියන් / Russian

ස්පාඤ්ඤ / Spanish

*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*

 

ස්වභාවය / Type

අන්තර් රාජ්‍ය සංවිධානයකි / Intergovernmental Organization

*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*

 

සාමාජිකත්වය / Membership

සාමාජික රටවල්  193 යි   /   193 Member States

 

*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*

Web Site / වෙබ් අඩවිය

www.un.org


ආයතනයේ  ව්‍යුහය / Organization Structure
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය / UN General Assembly

 

එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය / UN Security Council

 

එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය / UN Secretariat

 

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය මණ්ඩලය / UN Economic and Social Council

 

ජාත්‍යන්තර අධිකරණය / International Court of Justice

 

එක්සත් ජාතීන්ගේ භාරකාර මණ්ඩලය / UN Trusteeship Council


එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරු / Secretaries-General of the United Nations

 

ට්‍රයිගිව් ලයි  /  Trygve Lie 

නෝර්වේ ජාතිකයෙකි / Nationality Norway

[1964 පෙබරවාරි 2 සිට 1952 නොවැම්බර් 10 දක්වා  /   2 February 1946   to  10 November 1952]

⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃

 

ඩග් හැම්ර්ස්ක්ජෝල්ඩ්  /  Dag Hammarskjöld  

ස්වීඩන් ජාතිකයෙකි / Nationality Swedish

[1953 අප්‍රේල් 10  සිට 1961 සැප්තැම්බර් 18 දක්වා  /   10 April 1953  to  18 September 1961]

⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃

 

යූ තන්ට්  /  U Thant 

බුරුම (මියන්මාර්) ජාතිකයෙකි / Nationality Burma (Myanmar)

[1961 නොවැම්බර් 30 සිට 1971 දෙසැම්බර් 31 දක්වා  /   30 November 1961  to  31 December 1971]

⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃

 

කර්ට් වොල්ඩ්හෙයිම්  /  Kurt Waldheim  

ඔස්ට්‍රියා ජාතිකයෙකි / Nationality Austria

[1972 ජනවාරි 1 සිට 1981 දෙසැම්බර් 31 දක්වා  /   1 January 1972  to  31 December 1981]

⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃

 

ජාවියර් පීරිස් ඩි ක්ලියල්ලර්  /  Javier Pérez de Cuéllar 

පීරූ ජාතිකයෙකි / Nationality Peru

[1982 ජනවාරි 1 සිට 1991 දෙසැම්බර් 31 දක්වා  /   1 January 1982  to  31 December 1991]

⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃

 

බූට්රොස් බූට්රොස් ගාලී  /  Boutros Boutros-Ghali 

ඊජිප්තු ජාතිකයෙකි / Nationality Egypt

[1992 ජනවාරි 1 සිට 1996 දෙසැම්බර් 31 දක්වා  /   1 January 1992  to  31 December 1996]

⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃

 

කොෆි අනන්  /  Kofi Annan 

ඝානා ජාතිකයෙකි / Nationality Ghana

[1997 ජනවාරි 1 සිට 2006 දෙසැම්බර් 31 දක්වා  /   1 January 1997  to  31 December 2006]

⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃

 

බෑන් කී මූන්  /  Ban Ki-moon 

දකුණු කොරියා ජාතිකයෙකි / Nationality South Korea

[2007 ජනවාරි 1 සිට 2016 දෙසැම්බර් 31 දක්වා  /   1 January 2007  to  31 December 2016]

⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃

 

ඇන්ටෝනියෝ ගෝටෙරෙස්  /  António Guterres 

පෘතුගාල් ජාතිකයෙකි / Nationality Portugal

[2017 ජනවාරි 1  සිට      ——  දක්වා  /   1 January 2017  to   ——]


 


 

SHARE