එක්සත් ජාතීන් ගේ සංවිධානය (එ.ජා)
Organization of United Nation (UN)
එක්සත් ජාතීන් ගේ ධජය / United Nation’s Flag
එක්සත් ජාතීන් ගේ ලාංඡණය / United Nations Emblem
Headquarters / මූලස්ථානය
New York City (U.S.A) / නිව් යෝර්ක් සිටි (අ.එ.ජ)
*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*
Establishment / ස්ථාපිත කිරීම
UN Charter signed 26 June 1945
1945 ජූනි 26 දින එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය අත්සන් කර ඇත.
Charter Entered Into Force 24 October 1945
1945 ඔක්තෝබර් 24 දින සිට ප්රඥප්තිය බලාත්මක විය.
*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*
නිල භාෂාවන් / Official languages
අරාබි / Arabic
චීන / Chinese
ඉංග්‍රීසි / English
ප්‍රංශ / French
රුසියන් / Russian
ස්පාඤ්ඤ / Spanish
*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*
ස්වභාවය / Type
අන්තර් රාජ්‍ය සංවිධානයකි / Intergovernmental Organization
*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*
සාමාජිකත්වය / Membership
සාමාජික රටවල් 193 යි / 193 Member States
*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*
Web Site / වෙබ් අඩවිය
ආයතනයේ ව්‍යුහය / Organization Structure
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය / UN General Assembly
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය / UN Security Council
එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය / UN Secretariat
එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය මණ්ඩලය / UN Economic and Social Council
ජාත්‍යන්තර අධිකරණය / International Court of Justice
එක්සත් ජාතීන්ගේ භාරකාර මණ්ඩලය / UN Trusteeship Council
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරු / Secretaries-General of the United Nations
ට්රයිගිව් ලයි / Trygve Lie
නෝර්වේ ජාතිකයෙකි / Nationality Norway
[1964 පෙබරවාරි 2 සිට 1952 නොවැම්බර් 10 දක්වා / 2 February 1946 to 10 November 1952]
⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃
ඩග් හැම්ර්ස්ක්ජෝල්ඩ් / Dag Hammarskjöld
ස්වීඩන් ජාතිකයෙකි / Nationality Swedish
[1953 අප්‍රේල් 10 සිට 1961 සැප්තැම්බර් 18 දක්වා / 10 April 1953 to 18 September 1961]
⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃
යූ තන්ට් / U Thant
බුරුම (මියන්මාර්) ජාතිකයෙකි / Nationality Burma (Myanmar)
[1961 නොවැම්බර් 30 සිට 1971 දෙසැම්බර් 31 දක්වා / 30 November 1961 to 31 December 1971]
⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃
කර්ට් වොල්ඩ්හෙයිම් / Kurt Waldheim
ඔස්ට්‍රියා ජාතිකයෙකි / Nationality Austria
[1972 ජනවාරි 1 සිට 1981 දෙසැම්බර් 31 දක්වා / 1 January 1972 to 31 December 1981]
⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃
ජාවියර් පීරිස් ඩි ක්ලියල්ලර් / Javier Pérez de Cuéllar
පීරූ ජාතිකයෙකි / Nationality Peru
[1982 ජනවාරි 1 සිට 1991 දෙසැම්බර් 31 දක්වා / 1 January 1982 to 31 December 1991]
⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃
බූට්රොස් බූට්රොස් ගාලී / Boutros Boutros-Ghali
ඊජිප්තු ජාතිකයෙකි / Nationality Egypt
[1992 ජනවාරි 1 සිට 1996 දෙසැම්බර් 31 දක්වා / 1 January 1992 to 31 December 1996]
⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃
කොෆි අනන් / Kofi Annan
ඝානා ජාතිකයෙකි / Nationality Ghana
[1997 ජනවාරි 1 සිට 2006 දෙසැම්බර් 31 දක්වා / 1 January 1997 to 31 December 2006]
⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃
බෑන් කී මූන් / Ban Ki-moon
දකුණු කොරියා ජාතිකයෙකි / Nationality South Korea
[2007 ජනවාරි 1 සිට 2016 දෙසැම්බර් 31 දක්වා / 1 January 2007 to 31 December 2016]
⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃⊂∧⊃
ඇන්ටෝනියෝ ගෝටෙරෙස් / António Guterres
පෘතුගාල් ජාතිකයෙකි / Nationality Portugal
[2017 ජනවාරි 1 සිට —— දක්වා / 1 January 2017 to ——]