Yanni’s Biography


Yanni / යාන්නි


NAME: Yanni ( Yiannis Chryssomallis ) Birth Name

නම:  යාන්නි ( යානිස් ක්‍රිසොමලීස් ) උපතේදී නම

OCCUPATION: Musician, composer.

රැකියාව: සංගීතඥයෙකි, නිර්මාණකරුවෙකි.

INSTRUMENTS: Piano, keyboards.

වාද්‍ය උපකරණ: පියානෝව, යතුරු පුවරුව.

BORN: November 14, 1954 , Kalamata, Greece

උපත: 1954 නොවැම්බර් 14 වන දින ග්‍රීසියේ කැලමාටා හිදී උපත ලැබුවේය.

PARENTS: MOTHER – Triandafili Chryssomallis (Felitsa Chryssomallis)

                   FATHER – Sotiri Chryssomallis

දෙමව්පියන්: මව – ට්‍රියාන්ඩාෆිලී  ක්‍රිසොමලීස් (ෆෙලිට්සා ක්‍රිසොමලීස් )

පියා – සොරියී ක්‍රිසොමලීස් ( බැංකු කරුවෙකි)


 

SHARE