Yanni / යාන්නි
NAME: Yanni ( Yiannis Chryssomallis ) Birth Name
නම: යාන්නි ( යානිස් ක්රිසොමලීස් ) උපතේදී නම
OCCUPATION: Musician, composer.
රැකියාව: සංගීතඥයෙකි, නිර්මාණකරුවෙකි.
INSTRUMENTS: Piano, keyboards.
වාද්‍ය උපකරණ: පියානෝව, යතුරු පුවරුව.
BORN: November 14, 1954 , Kalamata, Greece
උපත: 1954 නොවැම්බර් 14 වන දින ග්‍රීසියේ කැලමාටා හිදී උපත ලැබුවේය.
PARENTS: MOTHER – Triandafili Chryssomallis (Felitsa Chryssomallis)
FATHER – Sotiri Chryssomallis
දෙමව්පියන්: මව – ට්රියාන්ඩාෆිලී ක්රිසොමලීස් (ෆෙලිට්සා ක්රිසොමලීස් )
පියා – සොරියී ක්රිසොමලීස් ( බැංකු කරුවෙකි)